🍁🥀The Gift Given By Fate🥀🍁 °ᵒⁿ ʰᵒˡᵈ°
දෛවය කියන්නෙ හරිම පුදුම දෙයක්....🌿🍃 හැම කෙනෙක්ම මුණ ගැහෙන්නෙ අපේ දෛවයේ විදිහට....🦋 කෙනෙක්ව මුණ ගැහෙන්න තියෙනවනම් ඒ කෙනා අපිට එපා උනත්, ඕන උනත් දෛවය කියන දේ අපිට අනිවාරෙන්ම ඒ කෙනාව මුණ ගස්සනවා...හරිම කාලෙදි...🍃 ඒත්.... සමහර සිද්දි වලට මූණ දෙනකොට අපිට හිතෙනව නේද දෛවය අපිට සරදම් කරනව කියල....💔 කිසිසේත්ම බලාපොරොත්තු...