Select All
  • Pearlescent Smile || MYG || BTS Series
    15.8K 3.2K 12

    හිමි වීම අහිමිවීම ගැන නිනව්වක් නැතුව හීන පස්සෙ දුවපු අතීතයක්... වචන වලින් නොකියා ඇස් වලින් ආදරය කරපු අතීතයක්.... මතකයෙන් අමතක කරලා දාන්න බැරි තරමටම හදවත පතුලටම කිඳා බැහැපු ප්‍රථම ආදරේ නටඹුන් ඉතිරි කරපු අතීතයක්... අවුරුදු ගානකට පස්සේ ඒ අතීතය අපේ ඇස් ඉස්සරහා ජීවමාන දකිනකොට හදවතට දැනෙන හැඟීම මොනවගේද කියලා කවදාහරි දැනිලා...

    Completed  
  • 💜ආච්චිගේ චීත්තෙ💜
    21.5K 3.5K 24

    මේ ff එක මම ලිව්වේ මගේ ආදරණීය අක්කි හාරා වෙනුවෙන්. ඇයගේ අනුදැනුම ඇතිව මම මේ කතාව පාඨක ඔබට දිග හැරීමට සිතුවෙමි. මුලින්ම ඇයට මා ස්තූතී කළ යුතුය. ඇයගේ උදව්වෙන් මම මේ ff එක ලිව්වේ! ඒවගේම ! මේ කතාවේ ප්‍රදාන නළුවා වන අපි කවුරුත් ආදරේ කරන golden maknae ට කිසිම අපහාසයයක් සිදු කිරීමට මා නොසිතුවෙමි. හුදෙක්ම පාඨකයාගේ ආස්වාදය සඳහ...

  • Cherry Blossom || JJK || BTS FF Series
    53.5K 8.8K 30

    ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය පීරගෙන හරි ඔයාව හොයාගෙන එනවා.. එතකම් පරිස්සමට ඉන්න... සරන්ග්හේ... මේ...

    Completed  
  • Lovely Stay || KTH || AU
    12.3K 2.1K 21

    ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් ප...