Select All
  • Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
    21.7K 2.2K 59

    සුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා මේ චරිත තුන එක්ක ජීවත් වෙන්න එන්න....

    Completed  
  • ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
    627 34 30

    ප්‍රේමිය නුඹයි මා හදවිල සනසවන💦

  • සන්තාප මාවත් | Santhapa Mawath 🖤🍂 [✔️]
    35.8K 1.6K 46

    සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන්.. දන්වා සිටින්.. වෙන්වීම මා ඇගෙන්.. තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ.. දැරියක් හිදී තනිවී දෙමංතලේ.. නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ.. හඬගා කියයි නටඹුන් අතීතයේ.. හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ.. සිහිලැල් සිඳී හද විල් තලේ මගේ.. සඳ තාරකා අඳුරේ ගිලී ගියේ.. ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ.. 🖤🍂 ගාය...

    Completed   Mature
  • The everlasting memories of love ( Sinhala Romance)
    9.8K 983 37

    මටත් තිබුණා ප්‍රේමයක් - The everlasting memories of love ( Sinhala Romance) සේනානි ,සොනාෂ් ,ඒන්ජල් යනු මගේ ජීවිතයේ මට මුණගැසුණු සැබෑ චරිත තුනකි. ඔවුන්ගේ තුන්කොන් ප්‍රේම කතාව අලලා මා විසින් ගොඩ නගන ලද මෙම "මටත් තිබුණා ප්‍රේමයක්" අසම්මත ප්‍රේම කතාව කියවා රසවිඳීමට ඔබ සැමට ආරාධනා කර සිටිමි. ඇවිද යමු ප්‍රේමයේ මතක සටහන් අ...

    Completed  
  • 🪞 ඇස්බැන්ඳුම් 🪞 Completed
    8.7K 17 1

    මතුපිට සිනහවේ සියුම් තැනකින් ගැඹුරු අගාධයේ අඳුරු කුටිය වෙත සෙනෙහසේ බලාපොරොත්තු රැගෙන එනවාද හිතවත නුඹ...?? start date 12/01/2024 end date (god knows when)

  • 🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
    9.3K 839 69

    දිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡

  • දෛවය මතින්.. ( Completed )
    4K 286 22

    දුකම විදි මහිතට...සැනසුමක් ගෙන ආ නුඹ....ආඩම්බරකාර ඒ ඇස්...මගේම උනු අරුමය... දෛවයයි අප එක් කලේ...පතමි මා නුඹ හැම භවේ...💘💘💘💘

  • නීල නුවන්
    3.2K 237 9

    කරුමෙකට තියෙන්නේ පුතාලා තුන් දෙනාම නිවුන්නෝ! මූණේ හැඩේ , හමේ පාට විතරක් නෙවෙයි කොණ්ඩේ කපලා තියෙන විදිය පවා එක වගේ..ඒ හැමදේම සමාන වුණාට පෙනුමෙන් අඳුරගන්න තියෙන එකම අසමාන දේ තමා ඇස්. එයාලාගේ ඇස් තුන්දෙනාට තිබුණේ වෙනස් පාටවල්.. Started -: 2023.11.06 Ended -: ?

  • My Part-Time BOSS
    296 20 10

    🥀 My Part time BOSS 🥀 .... අහස උසට බිල්ඩින් ගහපු, වේගෙන් එහා මෙයා යන වාහන පිරුනු, ලොකෙ දියුනුම රටක... අපි හම්බ වුනා... පොඩි පාර්ට් ටයිම් ජොබ් එකකින්... එයා එමරාති ලොකල්... ලොකු ශේක් පව්ලක කොල්ලෙක්... එයා ලන්කාවේ සින්හල... ඇමති පව්ලක දුවෙක්... අපි හම්බ වුනා... පාර්ට් ටයිම් ජොබ් එකකට... ........ Hi im Azen. Last wee...

  • පෙම්බර කුමාරයෝ
    3.4K 364 17

    🌸 පෙම්බර කුමාරයෝ 🌸 දුන් සිත රිදවා... ඒ සිත නොපතන්... 🔸🔶🔶🔸 ආදරේ හදුනන හදවත් දෙකක්... ඒ හදවත් පතන ආදරය අගුලු දැමු තවත් හදවත් දෙකක්... 🌸 මයුදා සම්මානි වික්‍රමසිංහ 🌸 අමාන් ශේක්‍හාන් අබ්දුල් 🌸 විමුද් පැහැසර මුතුමාල 🌸 සවිනි අන්ජලි වීරබන්දු එකතු වෙන්න පුන්චි ආදර කතාවක් එක්ක...

  • Half Love,Half arranged. || Sinhala
    2.5K 180 19

    To be Loved. To be in Love.🤍💫

  • හිත් ගත් නෙත්
    1.8K 121 66

    " මං දන්නවා...........ඔයාට බයවෙන්න එපා කියන්න මට බෑ උමා.......ඔයාට අබමල් රේණුවක වරදක් කරන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න තරම් සංවර මිනිහෙක් නෙවේ මම.......ඒ වුණාට ඔයා හම්බවෙච්ච දවසෙ ඉඳල මං පීලි නොපැන දුවනවා....... මට ඕන දිගටම මේ ගමන ඔයා එක්ක යන්න.......ඔයාට පුළුවන් උමා මට ඒකට උදව් කරන්න.......ඔයා හොඳ අවබෝධයක් ඉවසීමක් තියෙන...

  • සිහින සිත්තම්
    2.2K 216 10

    සිහින සිත්තම් .... හඳක පැහැපත්.... සිනා සයූරක්... එපා කඳුලක්...

  • සිඳාරා💛🧡 🔞21+
    376 12 3

    මම හොයන්න ඔයාගේ ආදරේ කවදාවත් එක මට ලැබෙන්නේ නැ කියලා මම දන්නවා නිර්වාන් එත්..... හොදම යාලුවා විවහා කර ගන්න උන ඇය වසර 6 පෙම නැති වු ඔහු ආදරේ වෛරයේ ගිනි දැල් නිවාලන්නට හැකි වේවිද

  • ආඩම්බර ආදරේ
    505 42 3

    " පත ඇගයි දිග බෙල්ලයි එක්ක බැලුව ම හරියට නිකන් කිං කොන්ග් වගෙ.. " " එහෙම කියලා හරියන්නෙ නෑනේ යකෝ.. ඒකි ව අස් කරපන්.. " " මට නංගිට කියන්න දෙයක් තියෙ.. " " මේ කෙල්ල කොළඹ ගිහින් හැමදේම නැති කරගෙන ඇවිත් ඉන්නෙ.. " " සුදු නංගි ව මැරි කරන්නෙ මං විතරයි.. වෙන එවුන්ට මේ ගමෙන් එයාව අරන් යන්න දෙන්නෙ නෑ "

  • මගෙ හුස්ම නුඹයි
    1K 38 27

    ආදරයේ ඉරණම කුමක් වේවිද..?

  • සිහින නේත්‍රා
    11.1K 402 26

    සිහින සිහිනම විතරක් කියලා කව්රුහරි ඔයාට කිව්වොත්..ඔයා ඒක පිළිගන්නවද? ඒත් ඇත්තටම දවසක ඒ සිහින ඔයාගේ ඉස්සරහට එන්න ගත්තොත් ඔයා මොකක් කරාවිද? ඉතින් අපි බලමු ඇගේ සිහිනවල කතාන්දරය කෙසේ විසඳේවිද කියා මේ ඔවුන්ගේ ආත්මීය ආදරයේ කතාවයි... 🌹🦋 :- Yoshi3SK ✒️💐

  • _අභී"_
    1.4K 96 19

    "මම ආදරෙයි..මැරෙන තරමටම මම ආදරෙයි !! ඔය කදුලු වෙනුවෙන් මරන්න හරි ඔය හිනාව වෙනුවෙන් මැරෙන්න හරි ~ මම ආදරෙයි අභී!!! " #sinhala #සිංහල #gb #girlxboy #lmh #leeminho #abhi #minoz #fanfiction @chemishin12 (Lee cheminho❤️)

  • 🌸🌸සකුරා මල් විමානේ නුඹයි ආදරී මගේ🌸🌸
    154 13 14

    සකුරා මල් පර වුණත් උදා වන මතු දිනෙක නොයන් ඔබ මා දමා මගේ හද පර නොකොට..

  • නොපැතුවත් පැතුවෙමි
    67 10 1

    කෙටි කතාව.

  • නෙත්මානෙම
    567 63 7

    මන් නුඹෙ නෙත් මානෙම ඉන්නම්... මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්... Started date - 26/03/2024 End date - ? A non fiction (gxb) -ධාරා- ☁️💛

    Mature
  • හද ගැස්ම || කෙටි කතාවකි ||
    533 70 1

    නුඹට අවනත...සුසුම් කලතන.. හදගැස්ම... මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වේ. කතෘ අයිතිය සුරකින ලෙස ඉල්ලා සිටිමි. 2022.08.20. By_Ayo

    Completed  
  • 💕 කුමරි නුඹ නාඬන්..💕
    12K 1K 20

    මං අලුත් ම අලුත් කෙනෙක්..ඒ මෙතනට මිසක් නවකතා ලියන්න නෙමේ..මං මගේ නිල ෆේස්බුක් ගිණුමේ නවකතා ලියන කෙනෙක්.. ස්කෝලේ කාලේ ඉදන් ම මං සී .ආර් පොත් පිරෙන්න කතා ලිව්වා.. ඒත් ඒ එකක්වත් කවදාවත් ප්‍රසිද්ධ කරන්න නම් තාම බැරි උනා... ඒත් මැරෙන්න කලින් එක ම එක පොතක් හරි එළිදක්වන එක තාමත් හිත කොනක හැංගිලා තියෙන සිහිනයක්.. ආදරණිය ඔයාලග...

    Completed   Mature
  • අවසානයට පෙර ඈ ගියා 🥀 || ✔️
    1K 84 1

    අවසානයට පෙර ඈ ගියා 🥀 "ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා..." ✍🏼 සකුනි හතරසිංහ #sinhala #shortstory #oneshot #romance #horror #fiction (Episodes- 01)

    Completed  
  • ගිනි කඳුළු
    1.3K 112 10

    💦 පෙම්කල නැති මුත්... නුඹ පැතු එක වරදට... මට හිමි නුඹ දුන්... ගිනි කඳුළු... 💦

  • මන්දාරම් දීර
    528 61 8

    වසර ගනනක මිතුදමක්.. ඉදිරියටත් පවතීද?? බිදී යාවිද?? . . . . . Don't copy my work.. 🚫 . . . . 2023 Nov 11

    Mature
  • July princess
    1.7K 241 21

    මෙය මගේ මනඃකල්පිතයක් පමනක්ම නොවේ. Short chapters බලාපොරොත්තු වන්න. මගේ 3 වෙනි book එක.🤗

  • දෑස්..
    569 43 1

    *"මේ අහනවා, මං කැමති කෙල්ල එක එකා ඉස්සරහ අඬනවා බලන්න මම කැමති නෑ.. තේරුණාද?...ඔය කදුළු පරිස්සම් කරගන්නවා මම මැරුණ දවසක අඬන්න.." කඳුළු දුකටම විතරක්ම නෙවෙයි.. සතුටටත් එනවා...

    Completed  
  • -වීදුරු මල්- |GxB ✅
    3.5K 403 18

    STRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13

    Completed