Hurts like hell
කවදාවත් තනියම ඉන්න මනුස්සයෙක්ට හුගක් ලන්වෙන්න එපා.. ඔයාට ඒක පුංචි දෙයක් වෙන්න පුලුවන්.. ඒත් ඒ කෙනාට ජීවිතේම ඒක වෙන්නත් පුලුවන්... ඇයි ඒ?? සමහරවිට එයා ලෝකෙන් ඈත් වෙලා ඉන්නේ ලොකු හේතුවකට වෙන්න ඇති... ඒ වගේ හිතකට ලොකු ආදරයක් අවශයයි.. ඒ වගේ ආදරයක් දෙන්න බැරිනම්, ලගින් ඉන්න බැරිනම් එයාට ලන් වෙන්න එපා... එයාට...