Spring day
ප්‍රේමය.................................... අකුරු තුනකට කරන්න පුලුවන් මොනවද? සුරදූතයෙක්ව යක්ශයෙක් කරන්නද යක්ශයෙක්ව මිනිසකු කරන්නද හැකියාවක් සහිත අරුම පුදුම හැඟීමක්. නිර්වචන....................... දිය හැකිද ප්‍රේමයට............ආලයට........ හුදෙක් වචනයට ලඝු කල හැකද ප්‍රේමය.....? ප්‍රේමය විදින්නන්ද විදවන්නන්න්ද ඇත. විදී...