Select All
  • කතානායකයාගේ සිරකරු
    5K 862 54

    "ශිදි, හඬන්න එපා, ඔබට කරදර කළේ කවුරුන්ද? දා ශිශියොංග් නිසැකවම ඔවුන්ට පාඩමක් උගන්වන්නම්." "දා ශිශියොංග්." "මේ ලෙසටම සිටින්න. නැවත පැරණි දා ශිශියොංග් බවට පත්වන්න එපා." 青端 (Qing Duan) විසින් රචිත 'Every day the protagonist wants to capture me (主角每天都想攻略我)' චීන නවකතාවේ සිංහල පරිවර්තනය. මුල් කෘතිය - Every day the protagoni...

    Mature
  • Advance Bravely ( Sinhala Translation )
    648 80 4

    ෂියා යාඕ, ධනවත් සහ කීර්තිමත් පවුලකට දාව උපත ලැබූ අතර, යොවුන් වියේ පසු වන සෙල්ලක්කාරයෙකි. යුවාන් ජොන්ග් යනු ආරක්ෂකයින් පුහුණු කිරීමේ සමාගමක් පවත්වාගෙන යන විශේෂ බළකායේ හිටපු සොල්දාදුවෙකි. යුවාන් ජොන්ග්ගේ සොහොයුරිය වූ යුවාන් රූ, ෂියා යාඕගේ ආකර්ෂණයට හසු වූවත් ඔහුව ආකර්ෂණය කරගැනීමට නොහැකි වූ නිසා ඒ සඳහා උපකාර ලබා ගැනීම සඳ...

    Mature
  • පුනරාවර්තනය 🖤🖤
    2K 292 10

    මෙය word of honor චීන නාට්‍යය අලළා ඉංග්‍රීසි භාෂාවෙන් @faraway wanderer විසින් ලියූ ප්‍රබන්ධයක් වන අතර කතෘ අවසරය සහිතව සිංහල භාෂාවට මා විසින් පරිවර්තනය කරන ලද්දකි. අමරණීය වූ ආත්මීය සගයන් දෙපළකගේ වර්තමාන ලෝකයේ ආදරය වටා ගෙතුණ කතාවකි Original English Link : https://www.wattpad.com/story/263911870?utm_source=android&utm_m...

    Completed   Mature
  • සත්වන සාමිවරයා (Sinhala Translation)
    3.5K 504 29

    "මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑම දෙයක්ම තවමත් සකස් කර නොතිබූ කාලයට ආපසු පැමිණියේය. *****************...

    Mature
  • ~|| භූතාත්මාකර්ෂණය අස්වැද්දවූ කුලදෙටුවාණෝ ||~
    10.1K 852 12

    භූත සහ යක්ශ වංශිකයන්ගේ ආරම්භකයා හෙවත් මුණුබුරා ලෙස *වෙයි වූ ශියෑන්* හැඳින්විය හැකිය. ඔහු විසින් නිර්මාණය කලා වූ භූත රූකඩ ධ්‍යානවේදය අති බිහිසුණු වූ බැවින් ද අවුල් වියවුල් සහගත ප්‍රශ්න ඇතිකල බැවින්ද , ඔහුට මිලියන සංඛ්‍යාත ජනකායකගේ වෛරයට පාත්‍ර වන්නට සිදු විය. [] මෙය ඉංග්‍රීසි නවකතාව වන The Grand Master Of the Demnic...