~ යෙහෙලියයි ඈ ~
ඇගේ ප්‍රේමය පිවිතුරුය ඇගේ පතිවත ඇගේ ගෞරවයයි ඇගේ භක්තිය අනගිභවනීයය. නමුදු ඇය රාධා , සීතා හෝ මීරා නොවූවාය. ඇය ක්‍රිශ්ණාගේ කාර්‍යය එනම් ලොව අධර්මය දුරලා ධර්මය ඇති කිරීමට සහයක් වීමට මනුලොවට පැමිණි කුමරියයි.. ඔහුගේ යෙහෙළිය යි.. Complete - 4/8/22