The end of dating
අනේ හියුන් එහෙම කරන්න එපා මට😭😭ඔයා මට ඇත්තටම ආදරේ කරේ නැද්ද ඇයි මෙහෙම කරන්නෙ🙂 . . . . . . . . . . පළවෙනි ff එක🙂👍
අනේ හියුන් එහෙම කරන්න එපා මට😭😭ඔයා මට ඇත්තටම ආදරේ කරේ නැද්ද ඇයි මෙහෙම කරන්නෙ🙂 . . . . . . . . . . පළවෙනි ff එක🙂👍
ආදරේ විවිධාකාරයි.ඒ විවිධාකාර ආදරේ සම සිතින් දකින්න පුලුවන් ලස්සන හිත් තියෙන මිනිස්සුන්ට. ටේකුක් ආදරේ කවුරු කොහොම අර්ථකථනය කරත් ඒක ගැබුරු ආදර කතාවක්...වෙනස් විදියෙ.. ආදරය රාගය කියන දේ පටල ගත්තු අයට ඒක නිකම්ම නිකන් අසම්මතයක්..පුලුවන්නම් රාමුවෙන් පිටට එන්න..ඒ ආදරේ ලස්සන තැන් දකින්න...❤️