Select All
  • 🐺The wolf love🐺( Completed )
    30.5K 5.2K 35

    මගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊

    Completed  
  • 𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉ
    102K 13.6K 35

    " තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up මෙච්චර වෙලා තමුසේ කියපු දේවල් ඔක්කොම මම ඉවසීමෙන් අහගෙන හිටියා තමුසේ කාට කතා කරනවා කියලා හිතාගෙන කතා කරන්නේ 🤬" Start ; 07/01/2022 End ; 20/04/2022

    Completed   Mature
  • 💜dream princesses💜 🌹 complete 🌹
    12.8K 1.9K 40

    🔹වයර්ශෝට් ත්‍රිත්ව මිතුරු සංගමයක් 😂 🔹කොරියන් පිස්සුව නිසා හමුවුනු යෙහෙලියෝ ටිකක් 🔹ආසවෙන් පෙරුම් පිරු කොරියන් ගමනින් මේ වයර් ශෝට් කෙල්ලොටිකගෙ වෙනස් වුනු ජීවිත 🔹ඔව් ඔව් bts ලත් ඉන්නවා 😋

    Completed  
  • ආත්මීය සහකරුවන්
    37.2K 5.4K 48

    හිනා වෙන්න දන්නෙ නැති බොස්ට හිනාව ගේන්න ඒ අහිංසකීට පුළුවන් වෙයිද.... තමන්ගෙ ආදරවන්තයාව ඒ නපුරු හීන වලින් ගලවගන්න ඒ දග මල්ලට පුළුවන් වෙයිද..... නපුරුකම් මැද ආදරේ කරලා .. ඒවා ඉවසලා බැරිම තැන ආදරේ ගිලිහෙද්දි ඒ ආදරේ නැවත ඇය තුල ඇති කරන්න ඔහුට පුළුවන් වෙයිද...... තමන්ට උදව් කරන්න ගිහින් කරදර වල පැටලෙන ඒ පුංචි කෙල්ලව බේරා...

    Completed  
  • 𝐏𝐇96'𝐒 𝐃𝐢𝐚𝐫𝐲 (Complete)
    11.6K 2.7K 13

    මම මේ කියවන්න යන්නෙ මාස දෙකක ඉදන් කෝම එකක ඉන්න මගෙ පේශන් කෙනෙග්ගෙ ඩයරි එක. එහෙම කිව්වම අවුල් වගේද.. . . මටත් අවුල් වගේ තමා. ඒත් මට එයාගෙ යාලුව ඒක දීල ගියෙ කියවන්න කියල. මම මෙච්චර දවසක් ඒක කියවන්න පස්ස ගැහුව. මොකද ඒක කියවල ඉවර වෙනකොට මට මොනා වෙයිද කියල හිතා ගන්න බැරි නිසා. ඒ පේශන්ට් මට මේ ලෝකෙ වටිනම කෙනා😔 *********...

  • ANYTHING WRONG ⁉️️🚫( Completed )
    31.6K 6.8K 22

    එක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗

    Completed  
  • WE ARE VIP [COMPLETED]
    10.6K 1.8K 23

    කොල්ලෝ හත්දෙනා concert එක නවත්තලා හොස්පිට්ල් එකට ආවේ... _මොනවා වෙයිද????_ 😅😅😅😅 ඒනම් මම ගියා 😅😅😅😅

    Completed  
  • SILENT LOVERS ♡ || MYG ✅
    5.4K 1.7K 10

    Love is not always something to be told to each other ... it is something to be done from the heart ... that is why silent love is more beautiful [Edited] START = 280821 END = 220921 A MYG AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04

    Completed  
  • 𝐖𝐢𝐧𝐭𝐞𝐫 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 💙 𝐉𝐌 ( Complete )
    19.7K 3.6K 19

    Don't Copy My Work 🚫 Sinhala park jimin revenge & love story.. IDOL කෙනෙක්ට පෙම් බැඳි තරුනියකගේ කතාවක්.... 💙

    Completed   Mature
  • Crazy Friends |complete|✓
    3.4K 520 11

    𝚃𝚑𝚛𝚎𝚎 𝙶𝚒𝚛𝚕𝚜෴ friends but looks like sisters... crezy & crezy... 𝚃𝚑𝚛𝚎𝚎 𝚋𝚘𝚢𝚜෴ they are from different sides... but like brothers... ඕතර් වන මාගේ යක්ෂාණු රූඩ මොළ රාජයට කුනාටුවක් වගේ ආව එක් විකාර වු අදහසක්...පොඩ්ඩක් කියවලා බලන්න ඉතින්...හොදද දන්නේ නෑ...පොඩ්ඩක් මෙන්ටල් හොස්පිටල් එකක් වගේ පෙනෙයි... අද...

    Completed  
  • 💜ᗪᖇᗴᗩᗰ ᗰᗩKᗴᖇՏ💜(COMPLETED)
    6.9K 1.1K 11

    මේ 2095 අවුරුද්ද....ලෝකය හැම අතින්ම වෙනස් වෙලා.... BTS...මේ නම...ඒ මතකයන්...ඒ හැමදේම අතීතය අතරට ගිහින්... එතකොට A.R.M.Y...එයාලා තවමත් කාලයක් තමන්ගේ ජීවිතය වෙලා හිටිය මේ කුමාරවරු 7 දෙනා වෙනුවෙන් බලාගෙන ඉන්නවා ද?? එන්න අපිම ගිහින් බලලා එමු...2095 අවුරුද්දට....💜

    Completed  
  • 𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete)
    1.9K 499 7

    "මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හරි පාරට ගනින්.... මම එදාට අනිවාරෙන් උබලට තෑන්ස් කරයි.. ඒත්.. කවදාවත්...

  • Dragon Heart✔️✔️
    8.8K 1.7K 20

    පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්

    Completed  
  • වැහි වළාකුළු අතරින් ....තරැ මාවතට ...⭐🌟🌠
    53.1K 9.4K 31

    " යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉව...

    Completed  
  • මායා ඇකඩමිය
    61.6K 11.4K 19

    💜️ bts fanfiction 💜️ 🧡 Fantasy 🧡 💚 Welcome to magic academy 💚

    Completed  
  • The dark star who loves the moon
    1.9K 324 6

    [Completed] මේක ටිකක් අමුතු love story එකක්... කියවලා බලන්න මම හිතනවා හැමෝම කැමති වෙයි කියලා... අනිත් එක මේකේ characters වලට දාලා තියෙන්නෙ මට හිතුන නම් ඇත්ත K artist ලගේ නම් නෙවේ... මෙහෙ තියෙන බොලද ආදර කතා රැල්ල මට නම් දැන් හොදටම ඇතිවෙලා තියෙන්නෙ ඒක නිසා මන් පොඩි වෙනසකටත් එක්ක ආදර්ශයක් තියෙන ආදර කතාවක් ලියන්න උත්සහ ක...

    Completed  
  • Forever🌸 (Completed ✔️)
    17K 2.6K 23

    ඔප්පලා හත් දෙනෙක්ගේ ආදරේ මැද හැදුනු සුරංගනවිය මාකිගේ කතාවයි 🌸 Started ➡ 2021.08.09 Finished ➡️ 2021.09.12 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_

    Completed  
  • ♣️ NO - 03 ♥ || PJM || (Completed)
    26K 7K 32

    " වේදනා දෙන පාලු පාරක සතුට සොයාගෙන යන අමුතු ගමනක්.....ඒ යන ගමනේ ජිමින් හොයන දේ හමුවෙයිද ? "

  • උන්ම්යොන් ( දෛවය )
    4K 601 19

    රුදුරු පළිගැනීමක ආත්මීය අදෝනව 🥺💔🥺