කස්තුරි සුවඳ ✓
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
Completed
මේ ආත්මයේදී..මට ඔබව හමු නොවේද...?😔 ආදරණීය ආදරයක්..❤ ළය පුරවා ගෙන..❤️ ආදරණීයම ආදරණීය ඔබ😘 මගෙ ලොවට පැමිණෙන තුරු මම මග බලා සිටිමි..😍 එහෙත්...ඒ සියලු පැතුම් උරුම සිහින ලොවට පමණද විටක මට සිතුනා..😢 නොලැබෙන දෙයට නොහඩන....ලැබුණ දෙය පවා වැළද නොගන්නා මගේ අරුමැසි හදවතට පින් සිදු වන්නට ඔබ හමු නොවුනා යැයි දුකක් නැත.එහෙත් එය ද...