MOD || Sinhala
Leo Elrod Sean Huxley
"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහිංසක දරුවව අතාරින්න.." "අහිංසක? කවුද මෙයාද? හිනායන කතා කියන්න එපා විල්ස...
දුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙
Yonsu - අපේ පවුලේ නම්බුවම මේක නැති කරලා මහත්තයා.. යෝන්සූ තවත් අඬන ගමන්ම දෝයොන්ට එයාගේ දුක කිව්වා උනත් එකෙන් උනේ තේහ්‍යුන්ග් ගැන දෝයොන්ගේ හිතේ තියන කේන්ති තවත් වැඩි උන එක. Doyon - තේහ්‍යුන්ග් මම තව එක සැරයයි අහන්නේ බඩේ ඉන්න එකාගේ අප්පා කවුද? නහර ඉලිප්පෙන්න කේන්තියෙන් කෑ ගහන අප්පා දිහා කඳුලු පිරුනු ඇස් දෙකෙන් බලනවා ඇරෙන...