වීනස්ගෙ සැදෑව - Eve of Venus
"ඇයි මෙහෙම උනේ මට?" "කාටද ?" "මට......ඇයි මට මෙහෙම උනේ..."? "මාත් අහන්නෙ ඒකමයි.ඇයි මට මෙහෙම උනේ ...."? වීනස්ගේ කුමරියො වඩින ලස්සන හැන්දෑවක,ලස්සන මට බලන්න උනෙ නැහැ.වෙනදා හැන්දෑ අහසේ තිබ්බ නිස්කලංක බව අද දකින්නට තිබ්බෙත් නෑ.අහස පුරා තොරොන්චියක් නැතිව ඒ මේ අත දිව යන කාක්කො දුසිම් ගණන් මගේ සිත තව තවත් අවුල් කරා කිව්වොත් හ...