CHOCO GIRL ️🍫👩💻 ||KSJ|| (Completed )
අහඹු හමුවීමක්.... ඉරණම් සහගත බැඳීමක්.... දඟකාර කෙල්ලෙක්ගේ ආදරයෙන් පාට තැවරුණු නපුරු හිතක්.....☘️🍁 මම ජින්..කිම් සොක් ජින්.ව්‍යාපාර පසුබිමක් තියෙන පොහොසත් පවුලක යන්තම් මම කියන දේ අහන ලොක්කෝ තුන් දෙනෙකුයි , ලේසියකට කියන දෙයක් අහන්නෙ නැති නසරානි පොඩ්ඩෝ තුන් දෙනෙකුගෙයි වැඩිමහල්ම සහෝදරයා...මේ මගේ කතාව 🙂❤️