Select All
  • Forever With US ...
    1.1K 274 17

    " මං ගාව කවදාවත් නොහිටපු, මං අඩන කොට ඇහැක් ඇරලා නොබලපු එක එකාට වඩා ඉපදුණු දවසේ ඉදන් මගේ හෙවණැල්ල් උනු උඹව මට දහස් වාරයක් වටිනවා" " යන අපායක එකට යන්න මං එනකං හිටපං. උඹ හැම රෙද්දම තනියම කරන්න ඕන නෑ." ඉතින් දේවි, මේ මම උඹට නොකියපු මගේ කතාව' " හැමදේම වෙනස් වේවි. අපි හැර. එදා වගේම අදත් යන තැනක එකට යමු. උඹයි, මමයි" ___...