Telling you, I Love You
මේ ලෝකේ හැම ගෑණු ළමයෙක්ටම වගේ තමන් මුළු හදවතින් ම ආදරේ කරන idol කෙනෙක් ඉන්නවා. ඒ ගොඩට මේ කතාව ලියන මමත් අයිතී😊 තමන් එච්චර ගරු කරන idol ඇත්ත ජීවිතේදී මුණ ගැහිලා කතා කරන්න අවස්ථාවක් ආවෝතින් ඔයාලා ඕනෑම දෙයක් කරලා ඒ අවස්ථාව මග අරින්නේ නෑ නේ?? ඒ idol අද කොච්චර උඩ තැනක හිටියත් ඒ තැනට එන්න කොච්චර නං දුකක් විඳින්න ඇත්ද? ඔයාල...