සෙංකඩගල අහස යට (Nonfic) [Ongoing]
දෙනුවන්, මං උඹට ආදරේ තරම උඹ තවම දන්නෑ.. දැනගන්න ඕනි නම් මේ බෝගම්බර වැව් ඉවුරට ගහන පොඩි පොඩි රැළි ගාන ගණන් කරන්න.. ~ ආත්ම ශ්රවුශාක්ය බණ්ඩාර පුළුවන්කමක් තිබ්බනම් මං අයියගෙ දුකයි වේදනාවයි උරාගන්න පුළුවන් විදිහෙ ස්පොන්ජ් කෑල්ලක් වෙනවා.. ~ නුවිනු දෙනුවන් විජේරාම A love story Under The Senkadagala Sky Covers by @Czish...
Mature