Select All
  • ✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅
    18.1K 2.3K 18

    Nothing Like You And me... ආදරේ කියන්නේ පතාගෙන එන දෙයක්... අපි පතන් ආපූ කෙනා කොහේ හිටියාත් කවදාහරි අපිට එයාව හම්බෙනවා... ♥️✨ මගේ පලවෙනි ff එක.. පොඩි පොඩි mistake ඇති ඒවාට චොම්මල් මියාන්හේ... කතාව enjoy කරයි කියලා හිතනවා.. ✨❤️ Jungkook sinhala fanfiction... Strat Day- 2021/08/19.. End Day-2021/09/01...

    Completed  
  • Cherry Blossom || JJK || BTS FF Series
    53.3K 8.7K 30

    ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය පීරගෙන හරි ඔයාව හොයාගෙන එනවා.. එතකම් පරිස්සමට ඉන්න... සරන්ග්හේ... මේ...

    Completed  
  • Love Blossom | Jungkook Centric | Completed
    67.9K 12.8K 32

    මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11

    Completed  
  • Into Your Arms | Jungkook Centric | Completed
    3.1K 997 6

    දසතින් වෙඩි හඬත් බෝම්බ හඬත් පැතිරයද්දි ඔහුගේත් මගේත් නිල ඇඳුම් රුධිරයෙන් තෙත්ව තිබුණා.. ඒ සියල්ල අවසානයේදි...ඔහුගේ තුරුලේම අවසන් සුසුම් දිය කර හැරීමට තරම් මම වාසනාවන්ත වූවා.. _A Jeon Jungkook Short Story_

    Completed  
  • දේදුනු ඇස්|| JJK || (Completed)
    7.4K 2.4K 15

    ඒක එක කතාවක්.. දේදුනු ඇස් එක්ක වෙලුනු..

    Completed   Mature
  • Gangster
    94.3K 17K 44

    "කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."

    Mature
  • 𝐓𝐇𝐄 𝐒𝐓𝐔𝐁𝐁𝐎𝐑𝐍 𝐏𝐑𝐈𝐍𝐂𝐄 | 𝐏𝐉𝐌 - Complete
    15.3K 3.7K 18

    1743 දෙසැම්බර් 8 ආත්ම සහකාරියට ලියමි ! මේ ගෙවී යන්නේ කීවැනි ආත්මයද යන්න නොදනී කෙසේවෙතත් මේ ආත්මයෙන් හෝ චක්‍රය නිමවෙන්නේනම් සැපතකි පෙර ආත්මයක මා ඔබ හමුවන්නට ඇති . මුරුගසන් වැසි සේ හැඟීම් පතිත වූවද මම තවම මගේ ආත්මයවත් හඳුනාගෙන නැත. මේ චක්‍රයේ තව බොහෝදුරක් යායුතුව ඇත. ඒ අතරමඟ අපි මුණගැසෙමු ජිමින්.. jinshi_0811...

    Completed   Mature
  • MY TIME ( Completed )
    100K 17.1K 25

    ජීවිතේ කියන්නෙම අහම්බයක්.කොයි තරම් සැලසුම් කරත් මොනම තැනක හරි නොහිතපු දෙයක් වෙනවා..ඒ වගේ සිදුවීම් එක්ක මිනිස්සුන්ගෙ ජීවිත කොයි තරම් නම් වෙනස් වෙනවද.ඒ වෙනස් වීමට දෛවය කියමුද ? වෙලාව කියමුද ?💜️

    Completed