MIMAN
Less Than..... what?
බැන්දෙමි පදයක් අහසට ඒ නොදුටු අහස සුන්දර ඇති මා නොදුටු , නමුදු වින්ද ඒ ආදරය තරම්ම (Short FF) •boyxboy •vimin •short story
NUR (Only) දැනේනම් හදගැස්ම යන්තමින්වත් නුඹට ආදරේ ඇහෙනවද මහද මුරගා කියන? දැනේනම් මගේ හද හඬා වැටෙනා තරම දන්නවද දැනුනේම නුඹම පමණයි හිතට.
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...