🥀නුඹ තරම් 🥀 (Completed)
🥀නුඹ තරම් 🥀 🦋ජීවිතේ දහසකුත් අභියෝග කම්කටොලු අභියස හිඳ ප්‍රේම කරනා ඔය සිත දමා යන්නේ කෙලෙසදැයි මට කියා දෙනවද........🦋 💜 ඇය මව අහිමි, කුඩම්මාගේ වෙනස් කම් හමුවේ දහසකුත් දුක් වේදනා මැද ජීවිතය ගෙවන අහිංසකාවියක්.. 💜ඔහු රටක් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්, කඩවසම් හිතුවක්කාරයෙක්..... මේ ඔවුන්ගේ කථාවයි, ආදරයේ සොදුරු ඉසව් පි...