Select All
  • Love In The Moonlight | Jimin Centric | Completed
    13.4K 3.1K 13

    වෙලාවකට මගෙ හිතම මගෙන් කතා කරලා අහනවා.. "මේ හඳ එළිය යට ඉපදුණ ආදරේ උඹ මේ හඳ එළිය යටම වළලා දානවද..??" කියලා... Started - 2021.06.13 Finished - 2021.06.27

    Completed  
  • Guardian Angel | Jimin Centric | Completed
    7.6K 2.2K 9

    හැමෝම පොරොන්දු වෙන්නෙ අන්තිම හුස්ම වෙනකම් ආදරේ කරන්න.. ඒත් එයා අන්තිම හුස්මට පස්සෙත් මට ආදරේ කළා.. අන්තිම හුස්මට පස්සෙත් මාව ආරක්ෂා කළා.. Started : 2021.09.30 Finished : 2021.10.24

    Completed  
  • Sakura | Jimin Centric | Completed
    11.8K 4.3K 17

    ඒ පැළය..මගේ පෙනහළු පුරා මුල් අදින්න පටන් ගත්තා... මවිසින්...දිනපතාම..ඒ පැළය පෝෂණය කරා.. මගේ ඒක පාර්ශවික ප්රේමය.. ඒ පැළය සඳහා ගැළපෙනම උත්තේජනය වුණා.. _________Based on the Hanahaki disease _________Pure fictional PJM story [Jimin Day Special]

    Completed  
  • ♣️ NO - 03 ♥ || PJM || (Completed)
    26.1K 7K 32

    " වේදනා දෙන පාලු පාරක සතුට සොයාගෙන යන අමුතු ගමනක්.....ඒ යන ගමනේ ජිමින් හොයන දේ හමුවෙයිද ? "