𝓟𝓡𝓞𝓞𝓕
𝐼𝑡'𝑠 𝑜𝑘𝑎𝑦 𝑡𝑜 𝑏𝑒𝑙𝑖𝑒𝑣𝑒... 𝐼 𝑤𝑖𝑙𝑙 𝑐𝑜𝑚𝑓𝑜𝑟𝑡 𝑦𝑜𝑢...🌸🌿❤️🩹🔐 𝓑𝔂 𝓨𝓲 𝓩𝓱𝓾𝓸__ 🦋✨
ඔබ නමින් හිතේ ලියූ ගීයෙහි මුමුණන්නම් මා තනුව තනිවම... 🖤 දවසින් දවස දළුලන මට අහිමි මගේ ආදරය... 🥀 දුරින් හිඳ රකින්නම් ලං වෙන්න අවසර නොමැති හෙයින්... 🖤 පවසන්නම් මගේ හිතේ ඔබ ගැන තිබූ හැම දෙයක්ම... 🥀 🥀🖤 ... දහතුන් වැනි මාසයක් උදා වෙනවා නම් ... 🖤🥀...