නේත්රාදීර
ආදරය උදෙසා.. ජීවිතය උදෙසා.. කාලයේ නීති බිඳ හෙලු යුවතියක්..
වෛරයම පිරුණු හිතකට, ඉහේවිද දිනෙක ප්‍රේමයෙන් පිරුණු හිරිකඩක්? විඳීවිද ඔවුන් දිනෙක, වේදනාවෙන් අවශේෂ වූ ප්‍රේමයක්? නුඝාද් ❤️ ධූර්යා
ඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance
අස්ථානගත ප්‍රේමය ❣️ විවාහය කියන්නේ ආදරයම නොවේ... ආදරය කියන්නේ ලිංගිකත්වයම නොවේ... ✍🏼 සකුනි හතරසිංහ #sinhala #shortstory #oneshot #romantic #truestorybased #nonfiction (Episodes- 01)
උදෑසන, දහවල, සැන්දෑව මොනතරම් සුන්දර උනත් රාත්‍රියත් එලෙසටම සුන්දර වේයැයි සිතිය හැකිද? ඒ රැය සඳ නැති අමාවකක් විය නොහැකිද? ආරම්භය සුන්දර වූ පමණින් අවසානය සතුටු දායක වෙනවා නම් මොනතරම් අපූරුද? ඒත් රෝමියෝ ජුලියට් වගේ ආදර කතා ඇතිවෙන්නෙම හද පාරන අවසානයක් දෝතින්ම උරුම කරගෙන. මේත් තවත් රෝමියෝ ජුලියට් කතාවක්....
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා
...එදා ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදලා මම තාම ආදරෙයි ඔයාට....අයිති කරගන්න බැරි බව දැන දැනම මම ආදරෙයි තාම...මගේ පලවෙනි ආදරේ ඔයා...ඒත් මට පසුතැවීමක් නෑ මගේ පලවෙනි ආදරේ ඔයා උනයි කියලා...මම ඔයාට මගේ ආදරේ මේ විදියට කියාගන්න පුලුවන් වේවිද කියලවත් විශ්වාසයක් නැතුවයි ආදරේ කරේ.... Begin:- 2022 February 05 End:- 2022 February 05 ...
කෙටි පරිච්චේදයන්.... ප්‍රේමයක් ම නොවූවත් වචන කළ නොහැකි හැඟීම් තරණය කළ ඇය....
ඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy එක ඔබේ පෙම්වතා හොයලා දේවි කියලා මොකද හිතන්නේ dear diary
අතීතයත් වර්තමානයත් අතර සිරවූ තරුණයෙක්.. සැබෑවත් සිහිනයත් මැද අතරමං වූ තරුණියක්... ආදරයත් ආකර්ශනයත් පටලවාගත් තරුණියක්... සිත් දෙකක් අතරට මැදිවූ අතීතයක්... මන්දාරම් අහස යට ගොඩනැගූ ප්‍රේමයක්...❤️ එන්න....අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු... ❤️
පාසල් වියේ හද බැදි පිරිමි රුව මිතුරියකගේ පෙම්වතා වූ කළ, ඒ මිතුරියගේ පෙම්වතා අද තම සැමියා වූ කළ, ඒ සැමියා තම පළමු පෙම ම පතන කළ, ඇගේ ආදරයට කුමක් සිදු වේද.... ඒ ගැන දැනගන්න ආදරණීය නපුරා සමග රැදෙන්න... 💕💕💕
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
එය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන් ඇස් යුගලක් නම් සෙවූයේ ඇයව හොදින් බලාගත හැකි ස්ථානයක් විය... ...
"භය නොවෙන්න, මක් නිසාද මම නුඹ මුදාගතිමි. නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය" | 𝙸𝚜𝚊𝚒𝚊𝚑 𝟺𝟹:𝟷 | අවසානයේ... මන් පරිපූර්ණත්වය තුළ ඔබව දකිනවා. ඔබ තුළින් දෙවියන් වහන්සේව දකිනවා. මම දෙවියන් වහන්සේ තුළින් සැබෑ ප්‍රේමය දකිනවා. (All from my iMAgiNatiOn)
ධනුර්ධ × මනුනරද | COMPLETED | "විහාධීෂ" හි අතුරු කතාවකි. ප්‍රධාන කතාවට අතරමගදී සම්බන්ධ වන කොටසක් බැවින්, එයට පෙර මෙය කියවීමෙන් විහාධීෂ කතාවේ රසවින්දනය තරමක් අඩුවියහැක.. නමුත් ඔබ විහාධීෂ කියවන්නේ නැතිනම්, මෙය කියවීම ගැටලුවක් නොවේ... All rights reserved.
"අනේ තාත්තේ අම්මට ගහන්න එපා" "අම්මේ.... අම්මේ තාත්තේ දැන් ඕක නවත්තන්නකෝ " අම්මා : ලැජ්ජාවක් නැද්ද තමුසෙට ලමයි දෙන්නෙකුත් ඉන්නවා නෙද ? තාත්තා : මුන් ලමයී ද මුන් මාව මරාගෙන කන්න ආපු එව්න් . "අනේ තාත්තේ මට ගහන්න එපා " "අනේ අම්මේ තාත්තාට කියන්නකො අක්කට ගහන්න එපා කියලා " අම්මා : දුවට ගහන එක නවත්තපන්...
ගැහැනියකගේ කුසින්ම බිහිවෙලා තවත් ගැහැනියක්ට ගරහන ලොකයක් මේක ..... ගැහැනුන් ඉපදුනේ දුක් විදින්න විතරමද? දවසකට ලෝකෙ කාන්තාවන් කොච්චර නම් දූෂණය වෙනවද ...... අර දූෂණය කරලා මරන ගැහැනු ලමයීගෙ හිත් අස්සේ මොනතරම් හීන ඇතිද .....
Young Adult X Mystery X Action X LGBTQ+ Diversity [Completed] "Let the White King make his move." "Why White?" "They are the ones who started the game!" "Yeah, but starting the game with white doesn't mean they win all the time!" Cover credit goes to @mei_xianqi All rights received. Copying, reposting, or using/adapti...
දෙතැනක පිපී අපි හමු නොවුනා නම් වියෝ දුක් හිමි නෑ • Started Date - 2021/12/03 • Language - Sinhala
ONE SIDED LOVE [COMPLETED] මකා විසිකර යුතුව තිබුණද, ලොබ කමින් ඉතිරි කරගත්, රිදෙන සනහන හඬවන, ආදරණීයම මතක, නැවත මතුවන්නට වූ කල, නොදනිමි හරි මගක් මා නුපුරුදු අඳුර අතහැර පෙර සේම සිනාසෙන්නට... 01/12/21 All rights reserved.