ADRIFT
ආදරේ කියන්නේ මහ පුදුමාකාර හැඟීමක්... කෙනෙකුට ඒක එයාගෙ ජීවිතේ ලොකුම ශක්තිය වෙද්දී.., තවත් කෙනෙකුට ඒක එයාගෙ ජීවිතේට ම තියන ලොකුම දුර්වලකම උනා... කෙනෙක් ආදරේ නිසා සතුටින් උදම් වෙද්දි වෙද්දී.., තවත් කෙනෙක් ඒ හැඟීම නිසා මුළු ජීවිතේම විඳෙව්වා... ආදරේ කියන්නේ ලබා ගැනීම ම නෙවෙයි කියලා කෙනෙක් කියද්දී... තමන් මුළු හදවතින්ම කරපු...