Select All
  • ____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗
    13K 2.8K 32

    "ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start 24/06/29 End Deshu🥀

    Completed  
  • 💙 Endless 𝘓𝘰𝘷𝘦💙 (( K͟i͟m͟ N͟a͟m͟j͟o͟o͟n͟)) |ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ|
    10.7K 2.8K 19

    💙හැම රෑකම මගේ දෙතොල් උනුසුම තරුවකට අයිති වුනාට මගේ හදවත සඳ නමට ලියවිලා ගොඩක් කල්......💙 ♡︎ 𝑲𝒊𝒎 𝑵𝒂𝒎𝒋𝒐𝒐𝒏♡︎

    Completed   Mature
  • 🥀𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐑𝐎𝐒𝐄 🥀(( 𝙺𝚂𝙹))[]ℂ𝕆𝕄ℙ𝕃𝔼𝕋𝔼𝔻 [] 𝐛𝐨𝐲×𝐠𝐢𝐫𝐥
    6.1K 1.7K 13

    🥀අදුරු පැහැය යට සැගවුණු ඇගේ ශ්වේත හදවතේ කථාව🥀🥀 COMPLETED ✔ 2022/04/18 Cover by @Deshu93

    Completed  
  • ✔♡HIDDEN ROSE♡ (JJK fiction)
    26.3K 5.6K 28

    ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන් නිසයි මගේ මමා හැමදාමත් මිනිස්සු න්ගේ නරක කථා ඇහුවේ!!! මන් තමුන්ට වෛර කරනවා!!! මං රජතුමාට ත් වෛර කරනවා!! " _ජියොන් ජන්කුක් _ "මං හැමදාම ආදරෙ...

    Completed  
  • 🦋𝖣𝖾𝗌𝗍𝗂𝗇𝖾𝖽 𝖫𝖮𝖵𝖤🦋(𝖪𝗂𝗆 𝖳𝖺𝖾𝗁𝗒𝗎𝗇𝗀 𝖥𝗂𝖼𝗍𝗂𝗈𝗇)(Completed)
    26.1K 6.6K 47

    මේක ආත්ම දෙකක කථාවක්.. පෙර ආත්මේ මතක සිහින වල අතරමං වුන අහිංසක හැඩකාරියක්.... පෙර ආත්මේ ගැන අල්පමාත්‍ර මතකයක් නැති කඩවසම් කිරුල හිමි කුමාරයෙක්.... ආත්මයක් පාසා පැමිනෙන බල තන්හාවේ වියරුවක්..... අතීතය නැවත ලියවේවිද? නැතිනම් වර්තමානය අලුත් කතාවක ආරම්භය වේවිද?... Deshu🍃 Cover by @deshu93 2023/07/12 Completed...

    Completed  
  • 🌻𝐁𝐫𝐨𝐤𝐞𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬🌻|𝐉𝐉𝐤 𝐅𝐢𝐜𝐭𝐢𝐨𝐧|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    27.4K 5.1K 30

    🌻බිදුනු හදවත් !!! 🌻පුලුවන්ද හදවතක් බිදුනම ආපහු තිබුන විදියටම බැදීම් අලුතින් පටන් ගන්න!! 🌻පුලුවන්ද පන තරම් ආදරේ කරපු කෙනා එක පාරටම යන්න යද්දී හිත හදාගෙන සමු දෙන්න!!! 🌻පුලුවන්ද කාලේකට පස්සේ වැරදි හදාගෙන ආපහු ආවම හැමදේම අමතක කරලා සමාව දෙන්න!!!! •ජියොන් ජන්කුක්!!! කොරියාවේ දක්ෂතම නීතිඥවරයා.... ඒ වගේම කඩවසම් ම නීතිඥවර...

    Completed   Mature
  • 🖤𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲 𝗢𝗿 𝗟𝗼𝘃𝗲🖤 ᴊᴜɴɢᴋᴏᴏᴋ 🅖︎Ⓑ︎ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    45.9K 8.4K 27

    ජන්කුක් ගේ අසීමිත කඩවසම් මුහුන ඇතුලේ හැංගිලා හිටපු මාෆියාවේ රුදුරු ලේ පිපාසිතයා Evil Bunny ගැන දැනගෙන හිටියේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක්.... අඩු වයසින් ම සාර්ථක ව්‍යාපාර කිහිපයක සම අයිතිකරු වුන ජන්කුක් ගේ හිත හිරිවට්ටන සීතල බැල්මත් එක්ක එකතු වුන කඩවසම් පෙනුම කෙල්ලෝ පිස්සු වැට්ටුවා!!!ආයාසයකින් තොරවම ගොඩක් ක...

    Completed  
  • 🍁🍁𝗠𝗥 𝗔𝗟𝗣𝗛𝗔🍁🍁( 𝙺𝙸𝙼 𝚃𝙰𝙷𝙷𝚈𝚄𝙽𝙶 𝚂𝚃𝙾𝚁𝚈) ||COMPLETED ||
    34.4K 6.8K 25

    හුස්ම නවතින තරම් කඩවසම් පෙනුමක්!!!!! ඊටත් වඩා හිතුවක්කාර ආඩම්බර කාර චරිතයක් වූන ඩොක්ටර් කිම් තේහයුන්.... පිලිවෙලට වැඩ කරන ටිකක් තද චරිතයක්...... ඒත්!!! එයා වුල්ෆ් කෙනෙක්!!! start- 2022/03/05 Completed-

    Completed  
  • Devil's Rose
    3.7K 459 9

    " අපි දෙන්නා අතර තියෙන බැදීම මොකද්ද ජන්කුකී...? මම ඔයාගේ කවුද...? උත්තරයක් දෙන්න බැරි තරම් අමාරු ප්‍රශ්නයක් ද මම ඔයාගෙන් ඇහුවේ....? අපේ බැදීමට නමක් දෙන්න ඔච්චරටම අමාරුද...? ඇයි කතා නැත්තේ...? කවුරුහරි ඇහුවොත් මං ඔයාගේ කවුද කියලා මම මොකද්ද දෙන උත්තරේ... ඔයාගේ සහෝදරියක්,යාලුවෙක් ,සේවකයෙක් කියන්න ද..?" " තමුසේ මගේ පන ඕය...

  • IN YOUR EYES.....💧🖤(completed)
    12.3K 3.2K 50

    සමහර බැදීම් බිදුනු වීදුරු වගේ....ඒවා බිදිලා අපිව තව තවත් රිද්දනවා..... In your eyes, there's a heavy blue One to love and one to lose Sweet divine, a heavy truth Water or wine, don't make me choose

    Completed  
  • Ugly face Beautiful heart [COMPLETED]
    983 155 1

    Intro එකක් හිතාගන්න බෑ කියවලම බලන්න. ☆☆☆ [DON'T COPY THIS WORK"] ☆☆☆ 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》

    Completed  
  • HIS PAINKILLER 🥀 || JIN x MIN [ Completed ] One Shot
    791 256 2

    ~~ " මට යන්න වෙනවා හ්‍යොන්ග් .....මියාන්හේ .." " ඒත් ඔයාව මට ඕන ජිමිනා... " " මියාන්හේ හ්‍යොන්ග් ...." ~~~ Start Date 📅 : 2022.01.20 Published Date 📅 : 2022.01.21 JinMin Story ⚠️️Not a Ship or BL Story ⚠️️ BTS FanFiction #JustFanFiction

    Completed  
  • CHOCO GIRL ️🍫👩‍💻 ||KSJ|| (Completed )
    49.4K 10.3K 34

    අහඹු හමුවීමක්.... ඉරණම් සහගත බැඳීමක්.... දඟකාර කෙල්ලෙක්ගේ ආදරයෙන් පාට තැවරුණු නපුරු හිතක්.....☘️🍁 මම ජින්..කිම් සොක් ජින්.ව්‍යාපාර පසුබිමක් තියෙන පොහොසත් පවුලක යන්තම් මම කියන දේ අහන ලොක්කෝ තුන් දෙනෙකුයි , ලේසියකට කියන දෙයක් අහන්නෙ නැති නසරානි පොඩ්ඩෝ තුන් දෙනෙකුගෙයි වැඩිමහල්ම සහෝදරයා...මේ මගේ කතාව 🙂❤️

  • 𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔
    55.2K 6.9K 28

    අම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා A fiction about Kim Taehyung and a Sri lankan girl 🍃💚 Don't copy my work.. ❗❗

    Completed  
  • 𝘾𝙧𝙤𝙨𝙨 𝙢𝙮 𝙃𝙚𝙖𝙧𝙩 ||𝙅𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠
    1.7M 94.4K 46

    "Don't worry, Jeon. I won't stoop to your level and stain my hands with your dirty blood." I wanted her to suffer every moment she spent with me. I longed to inflict every imaginable pain upon her, watching her spirit crumble at my feet. She deserved it. "I think differently, darling. I would relish having your blood...

    Completed   Mature
  • 𝐌𝐘 𝐃𝐈𝐕𝐎𝐑𝐂𝐄𝐃 𝐖𝐈𝐅𝐄 | 𝐊𝐍𝐉 ( oneshot )
    930 205 1

    හරි නම් මමයි එහෙම කරන්න ඕන මොකද එයාගෙන් ඩිවෝස් වෙන්න ඕන උනේ මට නිසා ඒත් මං තාමත් දුක් වෙනව මම ඒ කරපු දේට ඒත් දැන් ඒව ගැන හිතලා වැඩක් නෑ වෙච්ච දේවල් උනා ආයේ ඒ දේවල් වෙනස් කරන්න කාටවත් බෑ 💔💔 2021.09.14

    Completed  
  • 💖Unrequited Love💖 ( JUNGKOOK FF)
    9.2K 1.3K 18

    දුව....ඔයා මේ marriage එකට කැමතිද? ඔව්...අප්පා..මං කැමතියි.. හ්ම්...එහෙනම් හෙටම මේ විවාහය සිද්ධ වෙයි.. . . . . ඔව්..මගේ....හස්බන්ඩ්....එයා හරියට පොඩි බබේක් වගේ...වගකිමක් ගන්න පුඵවන් වුනු එයා අද පොඩි බබේක් විඳිහට හැසිරෙන්නේ..එත් එයාට මෙහෙම වුනේ කොහොමද? කියන්න මං දන්නැ.එත් එක දෙයක් මට ස්ථීරයි..එ් කවමදා හරි...

    Mature
  • HYUNG ✅ᵒⁿᵉ ˢʰᵒʳᵗ
    477 97 1

    මම හිතපු තැනට, මට එන්න ඕන උන තැනට මම ආවා. තනියම නෙමේ මම වගේම පිස්සෝ හය දෙනෙක් එක්ක ❤😂 හරිම සතුටින් ජොලියෙන් ජීවිතේ ගෙවුනට කන්ඩායමේ ඉන්න ලොකුම සාමාජිකයා විදිහට මට මේක ලොකු වගකීමක්................. ❤❤❤

    Completed  
  • 𝕐𝕆𝕌 𝔸ℝ𝔼 𝕄𝕀ℕ𝔼 𝕊𝔸𝕂𝕌ℝ𝔸 ✅
    233 45 2

    ඒ ආදරයට එකම සාක්ශිය ඒ සකුරා මල් පෙති විතරමයී..... 🌸

    Completed  
  • Hyung's Annoying Nut🤍ll JiKook ll OneShot
    541 90 1

    "තමුසෙ මහ වදකාරයෙක් ජන්කුක්.." ~පාර්ක් ජිමින්~ Not a ship story. Only a brotherhood story Published date :2022.06.28 kim son joon❤️

    Completed  
  • Deep Heart ❤️ll JJK (Completed)
    1.2K 242 1

    බිඳෙන් බිඳ වැටෙන,🍂 මගේ හුස්ම අතරේ,🍃 ඔබේ උනුහුම සොයමි සියොලඟ පුරා...💕 ටිටෙන් විට ගැහෙන ගිලන් වූ ,🍂 මා ගැඹුරු හද පතුලේ,🍃 ඔබේ සෙනෙහස සොයමි මා සිත පුරා..💕 kim_son_joon Published Date: 2021/10/12

    Completed  
  • The Beggar🖤🤍ll KSJ (One Shot)
    631 167 1

    උස් පහත්කම්,🌿 පොහොසත් දුප්පත් කම්,🍂 ලෝකයක් මනියි නම්,🍁 කලු තැවරුනු,🖤 සුදු හදවතක අරුමය,🤍 කවුරු දකින්නද?🖤🌱 kim_son_joon Published Date: 2021/12/ 04

    Completed  
  • Who Are You? | Jungkook Centric | Onhold
    8.8K 2.2K 15

    "කවුද තමුන්?"අප්පා ඇහුවෙ මගෙ බෙල්ලෙන් තදට අල්ලගෙන.. "යාහ්...ජොන් ජන්ග්කුක්..මං තමුන්ගෙ දුව.."මම උත්තර දුන්නෙ හිතේ තිබුණ පටලැවිලි සේරම එකතු කරලා.. මං කියපු දේ අහගෙන හිටපු අප්පා හිනාවෙන්න ගත්තෙ පිස්සුවෙන් වගේ..මම කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව බලාගෙන හිටියා... "මොකක්??මට මගේ වයසෙම දුවෙක් ඉන්නෙ කොහොමද??" Notice : New part...

  • ඔලි (Sinhala fanfiction )
    91.5K 13.6K 16

    Bts fanfiction Werewolf story

    Completed  
  • White Daliya ● HANAHAKI |XZ ||GxB✔️
    413 106 7

    මගේ හදවත නම් උද්‍යානයේ ඇති වූ සුදු ඩේලියා මල් පැලයෙහි හිමිකාරිය ඔබයි .. එය වේදනාකාරි ... නමුත් මං ඒ තරමටම එයට ආදරෙයි ... 💮 ( Coverd by Armygirl920 ) Published - 2022.12.17 Finished - 2022.12.17 [ Don't copy my work ]

    Completed  
  • Mყ Sιx Fʅσɯҽɾʂ 💜️ ( Oneshot )
    363 98 1

    | Requested Story | ජන්කුකා ගේ කරච්චලේ අහන්න .... ටේහ්‍යුනිට කෑම උයලා දෙන්න .... ජිමින්ගේ කුස්සියේ නැටුම් බලන්න .... හොබී ගේ හිනාව හිත පිරෙනකන් බලාගන ඉන්න .... නම්ජුනාගේ ඉංග්‍රීසි වචන කෑලි තේරුම් ගන්න .... යුන්ගියා එක්ක මාලු බාන්න .... ආසයි ආපහු ඒ කාලයට යන්න ... [ BTS Jin Hyung ] ( 33 ) Pub...

    Completed  
  • Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
    11.4K 1.6K 33

    කොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -

    Mature
  • Devoted_Sinner [Oneshot]
    1K 194 1

    ආත්මය සැනස වූ පව්කාර ආදරයක් ❤ KNJ NIS/Mafia FF 💜️ [Oneshot] Completed : 10/11/2022 ©️Park_Tae_Yang *Do not plagiarize*

    Completed  
  • පරිස්සමින් අයියේ (Complete )
    424 103 1

    මිල්ටරි ගිය ජින්ට කුකි ගේන්

  • ♡|| Memories ||♡ ✔
    156 25 1

    මතකයන් හරි ලස්සනයි... හිනැහි නිවෙනා තැනේදී.... මතකයන් හරි බියකරුයි... රිදී දැවෙනා හිතකදී....💔 හිමිවුණු සොදුරු මතකයන්ගෙන්ම විදවන්න වෙනවද...? ඒක දැන ගන්න කියවලම බලන්න... ♡|| Memories ||♡ ˡⁱᵛᵉ ⁱⁿ ˡᵒᵛⁱⁿᵍ ᵐᵉᵐᵒʳⁱᵉˢ මනූ ⚡💕

    Completed