Select All
  • සොනොඉශි...~ (complete)
    260 48 1

    ඇයත් ඔබත් යන මාවත පසෙකට වී බලාසිටින්නම් අහිමි වීම යැයි නොකියන්නම් මන්ද යත් ඔබ මට හිමිව නොතිබූ නිසා නමුදු එක් දෙයක් එසේම වේවී..... ඔබ වෙනුවෙන් මා වෙන්කල හදවතෙහි ඉඩ කොටසේ ලැගුම් ගත් ආදරය නම් පැළය සැමදා රෝපණය වනු ඇත... මන්ද ප්‍රේමයට කොයිද සීමා යන පැනයට පිලිතුරු මා සොයා අවසන් නිසාය~ #කෙටිකතා 1(2022.09.07) #sonoishi #fuyu...

    Completed  
  • (අ)හිමි පෙම
    108 17 1

    " නුඹ මගෙයි කියා කීව සිතින් ! නුඹ මගෙද කියා අසනා ! නිදි නැතිව රැයේ ඉකිබිදිනා ! අමාවකයි සිත මේ නඩු අසනා ! " ✨අහිමියිද ඔය පෙම ආයෙත් අහනවා මම ✨

    Completed  
  • සකුරා........🥀
    80 18 1

    නැවතීමේ තිතකින් නිම නොවෙන , කොමාවකින් නැවත එක්වෙන ප්‍රේමයට කොයිද සීමා~ さくら❤️ #sl #srilanka #sinhala #endless #bl #hanahaki ප්‍රේමයට කොයිද සීමා~ @chemishin12

  • ~~ප්‍රේමයට කොයිද සීමා~~ °• | Completed | •°
    76 16 1

    ආදරය...... ආදරයට සීමාවක් තියනවද.... ආදරයට සීමාවක් ඕනෙමද.... ආදරය කියන්නෙ සීමා මායිම් නැති හරි ලස්සන හැගීමක්.... ඉතින් ඒ ආදරයට අපි විසින්ම සීමා හදාගන්න ඕනෙ නෑ නේද.......🍃🍂 ____________________________ සූරිය කුසුම කෙටිකතා තරගය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. 🌻 ____________________________

    Completed  
  • Love Is Unlimited ( Completed )
    182 29 3

    ප්‍රේමයට කොහෙද සීමාවක්.......🍁

    Completed   Mature
  • සමුගැන්මට පෙර...
    19 5 1

    හැම දේකටම අවසානයක් තියෙනවා...මේ ලෝකේ අවසානයක් නැති දෙයක් නැහැ..රවුමකට පවා අවසානයක් තියෙනවා ..ඒත් ඒ හැම අවසානයක්ම සතුටුදායී නැහැ..ඇත්තටම හැම අවසානයක්ම සතුටුදායී වෙන්නම ඕනද... ඒ වගේම මේ ලෝකේ හැම බැදීමක්ම සතුටින් අවසන් වෙන්න ඕනද..එහෙම හැම බැදීමක්ම සතුටින් අවසන් වෙලා තියෙනවද? ජිතාහි..මේ ඇගේ කතාව..

  • ~ ප්‍රේමයට කොයිද සීමා ~
    132 33 1

    What are the limits of love??

    Completed  
  • නත්තල් තෑග්ග ❤️❄️(Oneshot)
    70 15 1

    ආදරයේ දෙව් දුවයි ඈ........ පතනෙමි ඔබව හැම සංසාරේ ❤️❄️.ලෝකෙ ලස්සන නත්තල් තෑග්ග මට දුන්නට ❄️ #1 mother

    Completed  
  • My Flute ( කෙටි කතාවක් )✔
    47 13 1

    " ප්‍රේමයට කොයිද සීමා " ප්‍රේමය කියන වචනයට කොයිතරම් තේරුම් දිය හැකිද ?! . හීනවලට ආදරය කිරිමත් ප්‍රේමයක් නොවේද ?!. ඇත්තෙන්ම පුංචි මනසකින් හිතුවාම එය එසේම නේද ?! . පුදුම වෙන්න දෙයක් නැහැ. ඔබේ හීනවලට ප්‍රේමය කරන්නේ ඔබ නොවේ නම් මෙ සමාජයේ සිටින වෙන කවුරුන්ද ????? sunflower Magazine හී " සූරිය කුසුම " කෙටි කතා තරගය සද...

    Completed  
  • ප්‍රේමයට කොයින්ද සීමා(BL/SINHALA/ONESHOUT)
    507 44 1

    සිසුවෙකුට පෙම් බැදි ගුරුවරයෙකුගේ ආදරණීය පාපොච්චාරණය ✨️❤️ See you in the story MY BBYs🤗❤️✨️ Don't copy the story or the story line 🥺🙏

    Completed  
  • ප්‍රේමයට කොයින්ද සීමා?
    43 15 2

    🌻සූර්ය කුසුම කෙටි කතා තරඟය වෙනුවෙන් රචිත මනඃකල්පිත නිර්මාණයකි 🌻

  • හද ගැස්ම || කෙටි කතාවකි ||
    495 70 1

    නුඹට අවනත...සුසුම් කලතන.. හදගැස්ම... මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වේ. කතෘ අයිතිය සුරකින ලෙස ඉල්ලා සිටිමි. 2022.08.20. By_Ayo

    Completed  
  • කැමීලියා ♡︎ | ᵍˡ ˢʰᵒʳᵗ
    236 31 1

    හිමත් එක්ක සුදුමැලි පාටට පේන සකුරා මලකටවත් ආදරණීය රතු රෝස මලකටවත් ඔයාව සමාන කරන්න බැහැ මියුකො චන්.. ඔයා මුරණ්ඩු කැමීලියා මලක් හිමෙන් හැඩ වෙලා ආඩම්බර වුණ... For the short story competition by @_Sunflower_Magazine. By Kit-Kat 17.08.2022

    Completed  
  • Endlessly || KSJ || Short Story
    365 68 1

    තරු ගොඩක් ඇති බව දැන දැනම හැම තරුවකටම පුළුවන් උනා තනි හඳට ප්‍රේම කරන්න.. සිපගන්න විතරක් අවසර තිබුණත්, රළට පුළුවන් උනා වෙරළට ප්‍රේම කරන්න... මිය යන බව දැන දැනම පිණි බිඳුවට පුළුවන් උනා හිරු එළියට ප්‍රේම කරන්න... කවදාවත් මුණ නොගැහෙන බව දැන දැනම මහ මුහුදට පුළුවන් උනා ක්ෂිතිජයට ප්‍රේම කරන්න... ඉතින් මං අහන්නෙ.. මේ ලෝකය ඇත...

    Completed  
  • LOVE❤[short Story]
    61 15 1

    L O V E ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද??? ඒකට සීමා මායිම් ඕනමද??? අයිතිවාසිකමක් ඕනමද ආදරයට??? ඕනෑම කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද??? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ සූරිය කුසුම කෙටිකතා තරගය වෙනුවෙන්ම නිර්මාණය වුණ fan fiance එකකි...

    Completed  
  • මියානේ (Short Story)✅
    87 12 1

    ඔබේ ආදරය සිතුවමක් නම් මා එය ඇඳි තෙළිතුඩ විය..

    Completed