Select All
  • 🌟 ආයෙමත් ආදරෙන් 🌟[Completed]
    3.5K 711 26

    මේක ආදර කතාවක් ,මේකෙ ප්‍රදාන චරිතය වෙන්නෙ jungkook ,oshini .ඔශිනිට තව යාලුවො 3ක් ඉන්නව ,මේකෙ තියෙන්නෙ ලස්සන ආදරයක් කඩාවැටීම් එක්ක ගලාගෙන යන විදිය ,මේක මගෙ පලවෙනි කතාව මම හිතනව ඔයාල මේ කතාවට කැමති වෙයි කියල 😍🌟 #1 = Jungkookff #3= School love

  • I'm sorry ❤️🥀 [ completed ✅ ]
    1.3K 188 10

    " මම හැමදාමත් ඔයාගෙ හදවතේ ඉන්නවා කුකී. " දන්නවද ජිසෝ ඒ වචන වලට පුලුවන් වුනා එක සෝජු බින්දුවක් මගේ ඇගට යන එක නවත්තන්න . ඒ වගේම මගේ හදවත ඒ කියන්නෙ ඔයා ඉන්න තැන ආරක්ෂා කරන්න.😔🥀

    Completed  
  • 𝖫𝗂𝗅𝖺𝖼 | 𝖯𝖩𝖬 | ✔️
    3.3K 874 15

    ' මගෙ ඒකපාර්ශ්වික ආදරේ තද දම් පාට ලයිලැක් මල් බවට පත්වෙලා.ඔව්....මම දන්නවා...ඒ මගෙ ආදරේ වේදනාව.....! ' ▪ Completed On 2022-01-23 ▪ Best hanahaki fanfiction (B×G) 3rd place @SL_competitions award ceremony. [🥉]

    Completed  
  • ⛓️ EXTRAORDINARY FATE ⛓️ PJM [ON HOLD]
    1.7K 342 7

    සමාන්තර ලෝකෙක ජීවත් වෙන ඔවුන්ට මිනිස් ලෝකෙට ඇවිත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න තියෙන හීනේ සැබෑ කරගන්න පුලුවන් වේවිද...⛓️❤️ ඒ හීනේ වෙනුවෙන් මොන වගේ අභියෝග ඔවුන්ට ලැබෙයිද...⛓️❤️ ඔවුන්ගේ අවසාන ඉරණම...⛓️❤️ එය මොකක් වේවිද...⛓️❤️ ❤️⛓️ EXTRAORDINARY FATE ⛓️❤️

  • 𝐋𝐨𝐯𝐞 𝐌𝐚𝐳𝐞 (OnHold)
    15K 1.8K 17

    🍁 සෙල්ලක්කාරකමින් ගෙවපු ජීවිතේක හැරවුමක් .. ආදරෙ යන වචනයටද වෛර කල ඇයට අහම්බෙන් හමු වූ සංසාරගත ප්‍රේමයක් ..🍁 ආදරය නම් ප්‍රෙහෙලිකාවට මැදි වුනු හදවත් දෙකක ආදර කතාව ... ❤︎ Lᴏᴠᴇ Mᴀᴢᴇ ❤︎

  • Fallen Petals..🌷 [Completed]
    2.1K 197 6

    හුස්ම නැවතුන අදුරු රාත්‍රියක.. මේපල් කොල පිරුනු පාලු පාරක ඔබගේ සෙවනේ දොඩමලු වෙන්න දැන් ඉතින් මට අවසරයිද සන්හියා... Tae's Birthday Special..💫

    Completed  
  • 🥅⚽️FINAL MATCH 🥀 [ COMPLETED ]
    6K 1.2K 29

    පාසල් ජීවිතයේ අවසාන දවස. ක්‍රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙදෙස තෙල් කරමින් ගලන ඩා බිදුත් වෙනදා මෙන්ම අදත් ඔහුගේ රුව චමත්කාර කලා. අතෙහි වූ පන්දුව බිම හෙලූ හේ වල ගැහුන කම්මුල් අතරින් සිනහ සී හනා වෙත ඇදුනේ ඇගේ මුවගද සිනහ ර්‍ර්කා වලි...

    Completed  
  • 💜 අහිමි සඳ💜 | 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍✔✔
    312 85 1

    බොදවුනු සිහින උඩු සුලගේ පාවී මැකුනු සිනහ යලි ආයෙත් නොම ඒවි නොහිමි හැගුම් මා සිතෙහිම මිය යාවි මේ බවයෙ නුබ මා හට අහිමි සදකි _@parapino_berry_

    Completed   Mature
  • DUMB ROSE || PJM || [ Completed ✅ ]
    320 104 1

    ගොළු රෝස මලකට ආදරේ කරනවද ? .........💕🌹

    Completed  
  • Withered flower 🌏🍁(Complete)
    3.7K 703 11

    ♡♡♡♡♡♡♡♡♡♡🥀🍃..🥺🌏 ඇස් අරිනකොට පොඩි පෙට්ටියක් අතේ තියන් උබ ඇඳ ළඟ.... 'මේ මං ආසම ලිලී මල..ඇඳ ළඟින් ම තියාගන්න..සුවඳ දැනෙනකොට මං ඉන්නවා කියලා හිතන්න' වතුර වැඩි වෙච්ච චිත්‍රයක් වගේ උබ බොඳවුණා... ඔව් මැණික ♥️💫, අන්තිම වතාවටත් උබ මාව බලන්න ඇවිත්.... උබේ ජීවිතේ මට දීලා උබ යන්නම යන්න ගිහින්.... මතු සසරේ නෙමෙයි,අද හෙටම...

    Completed  
  • 🔞𝐖𝐀𝐍𝐍𝐀 𝐏𝐋𝐀𝐘 ?🔞
    3.7K 390 7

    රුදුරු හිත් ලග අහිංසක ආදර කතා බොදවෙන්නෙ ආදරේ ගල් හිතකට නොදැනෙන නිසාමද...කියාගන්න බැරි..හදවතේ කොනක හැංගිච්ච ජීවිතේම රදවන පුංචි අකුරු හතරෙ වචනයකට මනුස්සයෙක්ව ආදරේ මත විශ්වාසය ඇති කරවන්න පුලුවන්....අවිශ්වාසය නොදැනෙන තරමටම... 💔🔞

    Mature
  • ♥︎𝐌𝐲 𝐎𝐧𝐞 𝐒𝐢𝐝𝐞 𝐋𝐨𝐯𝐞♥︎ (JJk| Complete) 💞
    9K 1.4K 29

    සුන්දර සිනහවක් තුළ නිධන් ගතවූ,, කදුලු කතාවක් ,,, නොසන්සිදෙන ඒකපාර්ශකවික ආදරයේ ,, නොලැබෙන හදවතකට ආදරය කරන ,, හදවතක් හිමි ඈ ,,,,, Yuhishe ,,,,,,,,,,,,,,,,,,, වැරදුනු ආදරයක ,,,, මුලාවුන පෙමක අතරමං වුන ඔහු ,, අවසනදී ප්‍රේමය ලැබුන ,, නොලැබුන ඔහු නමින් ,,,, Jungkook,,,,,,,,,,,,,,,, දෛවයේ තීරණයට අවසන එක්වෙන්නට වරම් ලද...

    Completed  
  • 💫❤️𝐒𝐎𝐑𝐑𝐘❤️💫 𝐉𝐉𝐊 𝐒𝐡𝐨𝐫𝐭 𝐅𝐟 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞)
    1.6K 318 6

    "තාමත් ඔයාගේ ආදරේ මන් වෙනුවෙන් පරිස්සමෙන් තියෙනවද ලිලී ,,,,,,,,,,," 𝐒𝐭𝐨𝐫𝐲 𝐨𝐟 ,,, ❤️𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 𝐚𝐧𝐝 𝐋𝐢𝐥𝐥𝐲 ❤️ 💫❤️ 𝐒𝐎𝐑𝐑𝐘 ❤️💫 𝐉𝐞𝐨𝐧_𝐬𝐡𝐞𝐤𝐨𝐨𝐤𝐢𝐞 2022.01.29 𝐒𝐭𝐚𝐫𝐭 ~ 2022.01.29 𝐄𝐧𝐝 ~ 2022.01.30

  • 💖Unexpected fate💝(seomin Ff)
    3.5K 575 21

    අවන්ක ආදරයක් එකිනෙකට වෙනස් ජීවිත ටිකක් සහා තම ජනතාව වෙනුවෙන් කැප උනු රජෙක්❤️❤️ (සහ මොන්ගල් ඔතර් කෙනෙක්🤪🤪)

    Completed   Mature
  • Miss U Daddy🥀🖤 (Ongoing)
    5.6K 618 20

    "ඌ උබේ අප්පයි හ්‍යුන්නුයි උනාට මට වැඩක් නැ ජන්කුක්..මන් උන්ව මරනවා..මට වැඩක් නැ තව දුරටත් උබ මාත් එක්ක හිටියත් නැත්ත..මන් පලි ගන්නවා...😡" "උබ කොහොමද එහෙම කරන්නෙ ටීනා...උබට බෑ මගෙ අප්පවයි හ්‍යුන්වයි එහෙම මරන්න..." "මොකද බැරි..ඌට පුලුවන්නම් මගෙ අප්පවයි ඔම්මවයි මරන්න මටත් පුලුවන් එකපාරින්ම උන්ව මරන්න..😡" "ඔම්මා?" පලිග...

  • THE END 🍃~PJM (Completed)
    756 195 3

    ඒ මම හිතන කෙනාමද? ඒ එයා නම්? ඒත් ඒ එයා නොවුනොත් ඒ කවුද..

    Completed  
  • MISSION 🌸~PJM (Completed)
    2.8K 683 7

    "රටක් සෙළවු එක් මිනීමැරුමක් ලෝකයාගේ ඇසට එක් දුක්බර කතාවක් වුවද ඒ මගේ ජිවිතේ නව පියවරක් කිසිම දිනක නොසිතූ ඉතින් මගේ හද දිනූ තරුණිය දෙනවාද මට ඔබේ ඔය අත අල්ලන් ඇවිදින්නට සසර පුරාවට"

    Completed  
  • HIM 🍂~PJM (Completed)
    2.8K 658 7

    ජීවිතෙත් හරියට පොතක් වගේ. ඒකේ තියෙන හිස්පිටු අපි අපිට ඕනේ විදිහට ලියලා ලස්සන කරන්න පුලුවන්. හැබැයි ලියන්න ඕනේ මොනවද? ලියන්න ඕනේ නැත්තේ මොනවද කියලා තීරනය කරන්න ඕනේ අපිමයි. මොකද ලියන එක ආයේ මකලා හරිගස්සන්න බෑ. අන්න ඒ වගේ තමා දැන් ජිමිනුත්. මගේ පොතේ පිටුවක ලියවිලා. කටවත් හරිගස්සන්න බැරි විදිහටම...❤

    Completed  
  • 👿 Mr.Taehyung ☠️ | KTH | On Hold )
    3.9K 685 9

    " You can always feel safe in my arms " ආදරේ කියන්නේ මොන වගේ බඳීමක්ද ? ඔයා වෙනුවෙන් ඔයාගේ ආදරවන්තයා මේ තරම් රිස්ක් එකක් අරගනීද ? නිදහසේ කුරුල්ලෙක් වගේ ඉදපු කොල්ලෙක් මිනී මරුවෙක් වෙන තරමටම ඒ ආදරේ එයාට වටිනවද ? මේක මහ පුදුම ආදර කතාවක්. අසීමිත ආදරයක් හදවතේ පුරවගෙන පලිගැනීමක් වෙනුවෙන් චරිත දෙකක් ඇතුලේ හිර වුන අහිංසක ආදර...

  • FORCED MARRIAGE ||KTH|| [Completed]🔞
    68.7K 6.6K 38

    Arranged marriage (sinhala) [Completed✓] 🔞🔞🔞 Starting date - 2021.11.05 Ending date - 2022.3.18

    Completed  
  • •PRINCESS• ||KTH|| [Completed]🔞
    20K 2K 20

    [Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26

    Completed  
  • 𝖫𝗂𝗅𝗒💕||𝖩𝖧𝖲|| (𝖮𝗇𝖾𝗌𝗁𝗈𝗍) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾]
    353 87 1

    නුබ ලිලී මලක්මය....... 🌼

    Completed  
  • ♡︎𝑹𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑴𝒆♡︎||𝑲𝑻𝑯||(𝑺𝒉𝒐𝒓𝒕 𝑺𝒕𝒐𝒓𝒚)✅
    1.4K 264 2

    අවුරුදු ගානක් පුරාවට හිතින් ආදරේ කරපු කෙනා එකපාරට ඇවිත් ආදරෙයි කිව්වාම........💓

    Completed  
  • HATE MY REPLICA [Completed] |JHS SHORT FF|👥👥
    3.1K 750 6

    " මගේ හිත ආදරයෙන් වැලදගත්තේ තනිකම විතරමද?" " නෑ ඇයි මේ මාව..." 👥👥

    Completed  
  • the rain || JJK [ ✔ ]
    5.5K 1K 33

    ගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බොහෝ දේ ඇතත් නවතින්නම් අදට මම.. Story cover set by @_Choco_Bee_

    Completed   Mature
  • ♥️_°Hopeless Dream_°❄️|| KTH || [completed ]
    9.9K 1.7K 18

    Someone who did not expect this boy's life to happen again came in front of him ...🍃 Only in front of the media every day The boy who told her about his lone love never thought that he would have to face his own destiny so soon ...✨️ Meet someone according to their destiny If it is scheduled, it will happen. ✌️😔 -R...

    Completed   Mature
  • The World Of Wonders (Completed)
    1.5K 559 44

    සුරංගනා කතා කියවන්න කැමති අය එන්න......🤭 ඉස්සරහට මොකක්ද වෙන්නෙ?........

    Completed   Mature
  • In The End He Was Hers💑💕Completed✅
    150 26 1

    Love is a miracle🥰 💕💕💕💕💕💕💕💕 Complete Story✅

    Completed  
  • SᕼIᑎƳ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
    12.3K 2.4K 16

    A craZy Girl how build her life enjoyable ❤️

    Completed  
  • 𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫 𝐅𝐢𝐟𝐭𝐞𝐞𝐧 𝐃𝐚𝐲𝐬[𝚘𝚗𝚎 𝚂𝚑𝚘𝚝]
    993 146 1

    තරහවක් හිතේ තියන් සෙල්ලමට පටන් ගත්ත ආදරය දවස් 15කින් මොන වගේ පැත්තකට හැරෙයිද? දැනගන්න කැමතියිද? කියවලා බලන්න😊

    Completed