ENDLESS (Completed)
තමා ඉදිරියේ සෑම උදෑසනකම සිටගෙන සිටින මෘදු ,පැහැපත් , සියුම් සහ ලාබාල නෙත්කළු එම සිරුර ඉදිරියේ ඔහුගේ යටපත් වූ හැඟීම් පවා නැවත පණ ලැබීමට තරම් බලවත් වූවත් , ඒ සිනහව ඒ කඳුල ඉදිරියේ තම හදවත මෘදු වූවත් ඔහු එම සියල්ල හදවත් කුටීරයන් තුළම සඟවා දරදඬු භාව ප්‍රකාශනයන්ගෙන් පමණක් තමාව පිටතට දර්ශනය කරවීය. නමුත් එය තමාටම එක්තරා මුලාව...