Promise - සංසාර ♡
" කිසිදු දිනක හිමි නොවන බව දැන දැන පෙම් කළ ඇයත් සැමදා සහෝදරකමින් ඔබ්බට නොගිය ඇයත් හදෙහි හැගීම් මැරිගිය පසුවත් යළිත් ඇයටම එම හැගීම්වලට පණ දිය හැකි වුවහොත් ඇය එම හදවත කෙසේ බලාගනිවිද ඔවුන්ගේ දෛවය ඔවුන් ඉදිරියේ කෙසේ පෙනී සිටීවිද ? " හිමි අහිමි අසම්මතයේ මැරුණු හදට පණ පෙවූ ලැවෙන්දරා පැහැ අසම්මතය " (Girl × Girl ) 🖤🌈️