You Are Devine [ongoing]
"Oh come on baby මට ඔයාව ඕනෙ " 🫀
"අනේහ්... ඉහ්ක්... ම..මට මුකුත් කරන්න එපානේ... ම...මං වැ..වැරැද්දක් කලෙ.. නෑනේ..." "ම්ම්හ්... මේ මගෙ දේවල් වෙන උන් අල්ලනකන් බලන් හිටියට විඳවන්න ලෑස්ති වෙයන් විහූ... උඹට අමතක උනාද උඹ රශුද්ගෙ නමට ලියවිලා ඉවරයි කියල."
"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හර...
❝ කරුම ජිවිතයක් ගත කරන එකෙක් මම... අම්මවත් නැති කරගත්ත එකෙක් මම ❞ - ලෙවින් යුත්මිර - ❝ ඔය දේවල් මට අදාල නෑ උබ මගේ එච්චරයි ❞ - යශ්වින් ගවීන් සූරියආරච්චි - ѕтαят ∂αтє :- 2025/01/09 єη∂ ∂αтє :- 20__/__/__ UP COMING
තමුසේ මගේ පලවෙනී ආදරේවත් අවසාන ආදරේවත් නෙමී...ඒත්....තමුසේ කියන්නේ මගේ එකම ආදරේ....my only love Before you go again I'll make you MINE
"මිනිස්සුන්ගෙ රීරි මාංසෙම හූරගෙන කන ඇමතියෙක්ගෙ අහින්සක පුතෙක්"
"රූපය අවලස්සන වුණු දාට ඔය මොන ලවත් ඉලව්වක් තමයි ! අන්තිමට උකුණෙක්වත් බලාගන්න ඉතුරු වෙන්නෙ රිලව් !" "සරලයිනෙ ඉතින්, උබට මම රිලවෙක් වෙන්නම් ! මොකෝ කියන්නෙ උකුණෙක් බලමුද ?" රුහාන්‍ය දෙව්නිද × ආශ් නුවේන්ද්‍ර
මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව මගෙ අනාගත සහකාරයා... - තෙනුජ - ආදරේ කියන්නෙම තනිකර බොරුවක්... මගෙ ජීවිතේ මං වැඩිපුරම වෛර කරන්නෙ ආදරේට... - ආර්ය -
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
"ආර්‍ර්හ්හ්හ්හ් . ඇයි බන් මෙහෙම දෙයක් උනේ ... මගේ කොල්ලා යකෝ .මන් උ දිහා කොයි කාලයක් බලන් හිටියද බන් අතක්වත් නොතියා.අද මේ පරයා අත තිබ්බේ මගේ දේකට .ඇයි යකො මට කලින් එන්න බැරි උනේ . ශිට් යකෝ ." " උ සුවදයි බන් . උබ දන්නවද උ මාර සුවදයි යකෝ . උබ එ වෙලේ ආවේ නැත්තම් උ දැනටමත් මගේ තමා හහ් හහ් හා..... " " find something goo...
"ඔයා කව්ද? ඇයි මාව බේරගත්තේ?" "............." " තමුසේ කව්ද? කව්ද නෙවෙයි මොකෙක්ද? " "Δεν είμαι άνθρωπος, είμαι στην περιοχή του Angel"
මම හිතන්නේ, මං මට අයිති තාලය අන්තිමේ කොහොමහරි හොයාගත්තා..! - සස්දුල් රූසිහ - 🤍
දුකටත් සැපටත් දෙකටම එකවගේ ආව ගිය මුහුදු වැල්ලේ සුපුරුදු කොණට වෙලා, වැස්සට තෙමිලා තෙමිලා තෙතබරියන් වෙච්චි, ඒත් යන්තන් අව්වෙ තියලා වේලගත්තු රැළිගැහුණු ඇක්සයිස් පොතේ අන්තිමම පිටුවෙ මම කවියක් ලිව්වා. නැවතීමේ තිත වෙනුවට අවසාන අකුර උඩට වැටුණු මහා විසාල කඳුළු බිංදුව දිහත් ඩිංගක් වෙලා බලාගෙන හිටියා. මේ මගේ ඇතින් ලියවෙන්ඩ යන අ...
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ.. සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කළේ~ ( Sadas × Nethra ) story by Sehi..♡
BL X TIME TRAVEL *කතාව මෙරට සැබෑ ඉතිහාසය හා සම්බන්ධයක් නොමැති අතර සිද්ධි, චරිත ඇතුළු සම්පූර්ණ කතාවම ප්‍රබන්ධයකි. *අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්!
"ඔය වැස්ස අයිති මේ අහසට විතරයි ......." ධීර්ය ආකාශ් × වර්ශ දෙව්සිත් Start - 2024/09/07 End - ?
මම හැමදාම බලාගෙන ඉන්නේ කවදා හරි කියලා අපි බලන් ඉන්න දවසක් එනකන්.... ඒත්.... ඒත් එහෙම දවසක් ඇත්තටම එයිද?? සමහර වෙලාවට ගන්න හුස්ම පවා හිර වෙනවා වගේ දැනෙනවා.... ඒ ඇයි කියලවත් මට හිතා ගන්න බෑ.... ඒත් මම ජීවත් වෙනවා.... ඔව්.... මම ජීවත් වෙනවා..... මොකද සතුට පිරුණු කවදම හරි කියන දවස එයි කියලා මම හීන දකිනවා..... මොකද මට ඕනේ...
"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.
"උඹ රාජකුමාරයා බැයිනම් මොන නාට්ටාමියෙක් උනත් මට වැඩක් නෑ. අප්පාගෙ පදේටවත් නටන්නෙ නැති මම , උඹ ඔලුවෙන් හිටන් ගැට බෙරයක් ගැහුවත් උඹේ පදේට නටයි කියලා හිතන්න එපා විශුද්!!" Main lead : Arul Adithya Karagala Second lead : Prince Vishudh _අතීත ලංකා දීපය වැජඹවූ , පංච මහා ගෝත්රවල විසි එක්වන සියවසේ පුනරාගමනය_ Cover credit goes...
"ජීවිතේ පළවෙනි වතාවට ! පළවෙනි වතාවට , මං දීපු පොරොන්දුවක් මෙහෙම කැඩිලා යන්න දෙන්න එපා සුදූ... ඇ....ස් ඇරලා එ-එක සැරයක් මං දිහා බලන්න සුදූ... පොරොන්දු වෙනවා ආයෙ කවදාවත් ස්-සැ සැර කරන්නෑ මං... අ..අනේ කතා කරලා මට බැනපන් ආගාර ! මං උඹේ තීර්ථ ! " පාරම්පරික වෛරය මැදින් ගලා යන උමතු ආදර කතාවක යුගාන්තය ඔවුන් කෙසේ සටහන් කරාවිද...