Select All
  • Yaoi/BL Recommendations and reviews
    765 2 6

    Hello, I will be using this website to share my opinions and reviews on BL I've read in the past. Please write down any recommendations and feedback in the comments. I look forwards to chatting with you guys!

  • Real stories from the World - LGBTQ+
    43.8K 3.1K 51

    This collection of stories is an attempt to share stories of how it is to live as a member of the LGBTQ+ community in different parts of the world. The first stories will post the 17th of May, the International day against homophobia and transphobia. Countries like Brazil, Norway, the Philippines, the US, Canada and...

  • හිරුට හොරෙන්
    155K 21.3K 31

    මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...

    Completed   Mature
  • ආයිමත් දවසක .
    63.2K 9.2K 47

    මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻

  • Enemies In Love (short stories) completed
    27.6K 2.5K 17

    කියවල බලන්න .... පළවෙනි කෙටි කතාව complete. (Carter සහ Asher ගෙ කතාව) Chapter 6 - 16 කතාව complete

    Completed   Mature
  • _Lost Eyes_
    175K 23.7K 28

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!

    Completed   Mature
  • o⊙ -අභිමෙවන් -⊙o
    39.9K 5.1K 19

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!

    Completed