𝙿𝚘𝚎𝚖 𝙾𝚏 𝙷𝚊𝚗𝚜𝚎𝚘𝚗𝚐..❃ (𝓔𝔁𝓸 𝓕𝓪𝓷𝓯𝓲𝓬)
බිඳිගිය ඒ පොරොන්දුව නැවත සැකසීමට නොහැකි බව මම දනිමි.. නමුත් මට අවශ්‍ය මුළු ජීවිත කාලයම ඔබ සමග ජීවත් වීමටයි මම දෙවියන්ගෙන් අයදින්නේ මුලදී මෙන්ම ඔබට සතුටින් සිටිමට හැකි වේවා කියායි.. ස්තූතියි , මට සමාවෙන්න මම ඔබට ආදරෙයි මා සතු සියල්ල ඔබට ලබා දුන්නත් එයින් පලක් නොවෙයි මගේ ආදරය... මම ඔබව හැමදාම ආරක්ෂා කරන්නම් මා සමඟ...