Love In Arrangement (Completed )
අහම්බෙන් හරි මගෙ ජීවිතේ ලස්සන කරන්න ආවාට ස්තූතියී ආකේන්.. මොකද මං දන්නවා ඔයාට වඩා හොඳ කෙනෙක් ආයෙ මට මුණ ගැහෙන්නෙ නෑ කියලා..
අහම්බෙන් හරි මගෙ ජීවිතේ ලස්සන කරන්න ආවාට ස්තූතියී ආකේන්.. මොකද මං දන්නවා ඔයාට වඩා හොඳ කෙනෙක් ආයෙ මට මුණ ගැහෙන්නෙ නෑ කියලා..
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
අපි හැමෝම ආදරෙ කරන සෙංකඩගල නුවරට වෛර කරන්න හේතු ගොඩක් එයාට තිබුනා.... ඒ ඇස් අදටත් නුවර වැව ලගදි කදුලු පුරවගන්නවා.....
ජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.
.......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....
"Kiss me under the light of a thousand stars" අභිනු මෙවීන්ය ආග්‍රව X අකේන් දෙව්නස් ධූමකර Start Date : 21/05/2024
'Let me protect you Thiwen' 'I don't need to anyone protect me Mr.Aaron' සමහර දේවල් ලෝකෙන් හැංගිලා තියෙනවා නම් හොඳයී...ඊටත් මිනිස්සු අනවශ්‍ය සීමා එලිකරගන්න උත්සහ නොකරනවා නම් වඩා හොඳයී..!
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
හෙවන් ලයන said, "ඔයාගෙ ආදරේ මාව වෙනස් කලා" ලෞක්ෂිත නිල්ඉදුවර said, "මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්" welcome to my first story
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
මන් හුරතල් කරන්න දන්නෙ නෑ ශාක්‍ය ම්ම්...... මන් ඔයාට ආදරෙයි කියන කතා 1000 ක් අස්සෙ ඔයාට මන් ඉන්නවා කියන කතාව නෙවෙයිද සුදු වාසනාවන්ත........ ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End - 2025 / /
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
ඔයාගෙ මතක මගේ මූණට හිනාවක් ගේන්නෙ මගේ කඳුලු වලට හේතුවත් ඔයාම නේද කියල මට අමතක කරවලා..ජීවිතේ කොච්චර අසාධාරණද.. මම ඔයාව දැනගන හිටියට වඩා වැඩි කාලයක් මට ඔයාව මතක තියාගන ඉන්න වෙලා.
ලෝකෙ ජීවත් වෙන මනුස්සයො අතරෙ හැම කෙනා ළඟම තිබුණු ප්‍රාර්ථනා ගොන්නක් අස්සෙන් එකම එක ප්‍රාර්ථනයක් තිබුණා..... ඒක තිබුණෙ හැමදේකටම උඩින්..... හැබැයි ඒ ප්‍රාර්ථනය කවදාවත් ඒ හිතට බරක් ගෙනාවෙ නෑ... සැනසීම කියන පාරෙ හරි පරිස්සමට එක්කන් ගියා මිසක්කා.... _ලෙවින් අහස්න යුත්මිර_🌼❤️
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024
ඉතිං මේ ආත්මෙකට පස්සෙ අයිති උන අපේ කතාව...! Started : 2024/09/30 End : ...........................
" මටත් තියෙනවා සප්‍රයිස් එකක් " " කො ? " " හැබැයී ඒක රිසාල්ට් එක වෙනුවෙන්නම් නෙවෙයි හැබැයි.... " " එහෙනම් ? " " මගෙ ලගට පාවෙල ආපු වරා මලට තියෙන ආදරේ වෙනුවෙන් ! " __________________________________________ "ඇහට දකින අය කොච්චර හිටියත් හිතට දැනුණ කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැ ! " - ශනල් ආධිත්‍ය රක්ෂිම ආර්යවන්ශ. මා ද...
තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...
ඒ ලෙවල් කාලෙ ලව් එකක් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑ.. කුතුහලෙ,ලව්,සෙක්ස් ඔක්කොම තියෙනවා..සුරංගනා කතාවක් නෙවෙයි..වෙන්න පුලුවන් දේවල් එක්කලා සැබෑ කතාවකුත්,අත්දැකීමකුත් පාදක කරගෙන ලියන කතාවක්...කියවලම බලන්න..
වැල්ලේ කුමාරයෙක් ගේ කතාවක්... කැම්පස් ළමයෙක් මුහුණ පාන දේවල් වලින් පටන් අරන් එතනින් එහාට යන යතාර්ථවාදී කතාවක්.. ලබා ගැනීමක් බලාපොරොත්තු නොවීම ආදරය දෙන්න විතරක් අවශ්‍ය වුන යදීශ අයියාගෙ ආදරය ලබන්න තරම් වාසනාවන්ත වුන නිමේශ් ගැන කතාවක්... නවකතාවක් විදිහට ලියවෙන චැප්ටර්ස් 30ක් තරම් දිගටවත් ලියවෙන කතාවක්.. ⚠️️ Non Ff / Zh...