නට්ලූස්පුරේ
ඩිස්ක්රිප්ෂන් ඉල්ලෛ....🙂👍
දහසකුත් සුරංගනා කතාවලට තිත තැබූ බන්තන් රටේ රපුන්සල් දැන් දිවයින පුරා සිනමාශාලවල් වල😁 ♚😎 බන්තන් රටේ රපුන්සල් ♛♝
"හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ" "මොන බේසිගෙ පුතාටද යකො මන් වගෙ ඇවිදින්න පුළුවන්!!!!" මානසිරා කිව්වෙ සරම ගලවගෙන ඔලුවේ බැදගනිමින් ය . "යකෝ දැනගනින් බන්තානෙ ඉදන් බුසාන් රටට වෙනකන් උනත් මට පුළුවං හෙලුවෙන් ඇවිදින්න..මයෙ වදාපු අම්මපල්ලා ඔව්ව්.." කියා මානසිරා හූ දෙක තුනක් තිබ්බේය.. "වදාපු මව්ට හෙන වැදියන්" "වදාපු මව්ට හෙන වැදියන්" "වදාප...