MISSION (jikook, Taejin) ✅✅
මිනිසෙකුට ලැබීය යුතු සහ ලැබෙන දරුණුතම දඬුවම වන්නේ පසුතැවීම💔💔
ජන්කුක් කියන්නෙ ඉස්කෝලෙ ඉදිය golden boy... හැමතිස්සෙම පුංචි හා පැටියෙක් හරි ලස්සනට වගේ හිනා වෙන ඒ කොල්ලා, එයාගෙ ඒ දිලිසෙන තරු ඇස් දෙක අස්සෙ මහා ලොකු වේදනාවක් හංගගෙන ඉන්නවා කියලා කවුරුවත් දැනගෙන ඉදියෙ නෑ.... ඒ අහිංසකයාව බේරගන්න කාට හරි පුලුවන් වෙයිද..... එයාව හැමදාමත් ආදරෙන් බලාගන්න සිහින කුමාරයෙක් එයාව හොයාගෙන එයිද? ම...
ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the same page But I want to walk this path Still with you... ©️ A Fiction by A_Shee ~
"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"