𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️
වෛරයකින් පටන් ගත් ආත්මීය ආදරයක්.ජීවිතේ එකම අරමුණ වූ පලිගැනීම, තම ආත්මගතසහකාරියගෙන් සම්පූර්ණ කරගැනීමට බලන් ඉන්න හදවත ගල් කරන් ඉන්න වෘක මිනිසෙක්........🐺 ♥️werewolf ලා ගැන ගොඩක් දේවල් දන්නෑ. ඒත් ලියන්න ආස හිතුනා. ♥️BTS members ලා ඉන්නවා. ඒත් මේක මවාගැනීමක්, රසික ප්‍රබන්ධයක්,..... කිසිම idol කෙනෙකුට අපහසයකට ලියන එකක් නෙ...