මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ
" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "...