Alchemy of Souls : The Lives of Daeho (Sinhala Fanfiction)
"මම ඔයාව දැකපු පළවෙනි පාරම දැනගත්තා, මූ දොක්යි ඔයා තමයි මගේ මාස්ටර් වෙන්න සුදුසුම කෙනා, ඔයාට විතරයි පුලුවන් මගෙ දෛවය වෙනස් කරන්න" " යන්ග් මාස්ටර් ජන්ග්, මම ඔයාගේ සේවිකාව මම__!!!" "මගේ ගුරුතුමා වෙන්න මූ දොකා" __________________________________________________ ජන්ග් පවුල, පාර්ක් පවුල, සියෝ පවුල සහා ජින් පවුල කියන්නේ දේහ...