Select All
  • INNER LOVER (Completed)
    34.3K 6.4K 16

    ආදරේ විවිධාකාරයි.ඒ විවිධාකාර ආදරේ සම සිතින් දකින්න පුලුවන් ලස්සන හිත් තියෙන මිනිස්සුන්ට. ටේකුක් ආදරේ කවුරු කොහොම අර්ථකථනය කරත් ඒක ගැබුරු ආදර කතාවක්...වෙනස් විදියෙ.. ආදරය රාගය කියන දේ පටල ගත්තු අයට ඒක නිකම්ම නිකන් අසම්මතයක්..පුලුවන්නම් රාමුවෙන් පිටට එන්න..ඒ ආදරේ ලස්සන තැන් දකින්න...❤️

    Completed  
  • ♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
    45.7K 10.7K 34

    "තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක්... ඉල්ලන් කන්නයි යන්නේ!!! Start : 2021 SEP 18 End : 2021 OCT 26 Aait...

    Completed   Mature
  • _ᴛᴀᴇᴋᴏᴏᴋ_ ✓
    5.3K 1.1K 8

    "ඇයි මටම මෙහෙම වෙන්නෙ??...." ඒ ප්‍රශ්නය මම මගෙන්ම ඇහුවා..ඒත් කවදාවත් උත්තරයක් ලැබුනේ නැති ප්‍රශ්න අතර ඒකත් අතරමං උනා...

    Completed  
  • 𝐘𝐄𝐎𝐍𝐓𝐀𝐍'𝐒 𝐏𝐎𝐕 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
    18.4K 3.5K 8

    [ T A E K O O K ] ටේකුක් දෙන්නගේ රූම් එකේ ඇහුණ අමුතු සද්ද හොයන්න ගියපු අසරණ ටැනිගේ කතාව ටැනීගේ වචන වලින්ම තමයි මේ. Don't Copy My Work ⚠️️ ©__Moon_Aurora_

    Completed   Mature
  • Somebody To Love || Taekook [ COMPLETED ]
    116K 19.5K 30

    1950 ගණන්වල තවත් මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳීම කිසි විටෙකත් ටේහ්‍යුන්ග් හෝ ජන්කුක් සිතූ දෙයක් නොවේ. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම විවාහ වී දෙදෙනාටම ලස්සන භාර්යාවන් සිටින විටකදී. නැතහොත් මෙය කිසි විටෙකත් එකිනෙකා වෙනුවෙන් සිටී යැයි අදහස් නොකළ පෙම්වතුන් දෙදෙනෙකුගේ කතාවකි. නමුත් දෛවය කෙසේ හෝ එහි මාර්ගය සොයා ගත්තේය. ‼️ Note : Thi...

    Completed   Mature