forever you are my star ⭐ short story [ completed ]
ඇත්තටම ඒ හීනය ඒක ඇත්තක් වෙන්න පුලුවන්ද... ඒත් ඒක හීනයක්මද... ඇත්ත දන්නේ එයා විතරමයි... ඒත් කව්ද ඒ එයා.... මට එයාව ආයෙමත් දකින්න ලැබේවිද...? ' පායන ඉරට වඩා බැහැගෙන යන ඉර ගොඩාක් ලස්සනයි, ආදරනීයයි, පියකරුයි. මොකද එයා යන්න යන්නේ සිය ගනනක් තරුවලට මුලු රාත්රියම බබලවන්න එයාගෙ එලිය බෙදලා දීලා. ' එයා යන්න කලින් මට කියලා ගියේ එ...