The beginning of a fated love [COMPLETED]
ඕනෙම දේකට අවසානයක් තියෙනවලු. ඒත් ඇත්තටම අවසානයක් කියලා දෙයක් තියෙනවද ? කෙනෙකුට අවසානයක් තවත් කෙනෙකුට ආරම්භයක් වෙනවනන් ඒකට අවසානයක් කියන්නෙ කොහොමද ? මේ කතාවත් අවසානයක් ගැන කතාවක්. හැමෝටම අවසානයක් උන...නමුත් ඔවුන් දෙදෙනාටම පමණක් ආරම්භයක් වුනු.