Wanna Be Mine Or Not💜️(completed)
සද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️
සද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️
"තවීෂ උඹ අකේන් එක්ක වැඩිය කතාවට යන්න එපා " "ඇයි බං එකපාරම" "ඒ අපේ කොලේජ් එකට අලුතෙන් ළමයෙක් ඇවිත් බං" "තවීෂ අයියේ!!! අයාන් අයියයි අකේන් අයියයි ground එකේ රණ්ඩු වෙනවා.අකේන් අයියට සිහිය නෑ.අයාන් අයියට හොදටම අමාරුයි" "ඇයි තමුසෙ තාම ඉන්නේ.. තමුසෙ doctorවත් nurse කෙනෙක් වත් නෙවෙයිනේ.යනවා මෙතනින්" "කටවහගෙන මේක බොනවා " "තවීෂ...
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love story #Based On A True Story #Sinhala #100% real story (Except - Names) ❤️❤️❤️❤️ Written by Yugan Sandesh_
ඔයාගෙ ලස්සන ඇස් දෙකට මං වශී වුනේ අද ඊයෙක නෙමෙයි..... 💕 ඔයා මෙහෙට එන්නත් කලින් ඉදන් මං ඔයාට ආදරේ කලා....... 💕 ඔයා වගේ ලස්සන එක්කෙනෙක්ව මං මීට ඉස්සර දැක්කෙම නෑ ආදරෙයි සදහටම...... 💕