Tout sélectionner
  • MY RAINDROP 💧(tk story)✅✅✅
    12.2K 1.4K 16

    පාලු කාන්තරෙකට වැටුන වැහි බින්දුවක් වගේ ආඩම්බරකාරයෙක් ගේ හිතේ හොල්මන් කරලා හිත හොල්ලපු පුන්ච් දගකාරයෙක්🐯🐰💜️ bl story වලට අකමැති අය කියවීමෙන් වලකින්න.🚫 මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද්දක් නොවන බව කරුනාවෙන් සලකන්න.⚠️️ Ships ✴️Taekook ✴️yoonmin ✴️Namjin

  • UNEXPECTED END💔 || TAEKOOK💚💙 || COMPLETED ☑️
    5.5K 906 6

    වන බඹරු කොච්චර රෝස මල් වලට ආදරේ කරත් ඒ මල් වල පෙති තැලිලා යන්නෙ එයලා අතින්මයි.. ඒත් ඒක එයාලා හිතලා කරන දෙයක් නෙමෙයි... ඒ වගේමයි, මේ ලෝකෙ සමහර ආදර කතා ආදරේ වැඩිකම නිසාම නොහිතන් විදිය්ට වෙනස් වෙන්නෙ..

    Terminée  
  • HATE & LOVE YOU|TK| ✔
    57.7K 8.6K 21

    ඒක වෙද්දී මට අවුරුදු 12යි ඒ මිනිහා මට අයිති වටිනම දේ මගෙන් ගත්තා මං පොඩි ලමයෙක් කියලා වත් ගානක් තිබ්බෙ නෑ එයා මට ගොඩක් රිද්දුවා එදා මාව බේර ගන්න කවුරුත් හිටියේ නෑ මං තනි වෙලා ඔව් එදා තමා මට තනිකම තදින්ම දැනුනේ මං ඇඩුවා දැගලුවා එයා එයාට ඕන දේ කරන් මාව දාලා යන්න ගියා මං gay ලට වෛර කරනවා හැමදාමත් වෛර කරනවා මං ඔයාටත් ව...

    Terminée   Mature
  • MY AGENT QUEEN 🥀💫( Completed)
    10.8K 1.8K 26

    "අනේ මේ මං සිරි ලන්කන් යක්ඛ කෙල්ලෙක් හුම් "😌 . . . . . "මැණික නා චිංචා සරංහෙයෝ චෙබාල්"😭 . . . . හං ගඟ ලස්සනට නිසොල්මන්ව ගලං යනවා ,එ්ත් ගල් මුල් හම්බෙනකොට ගඟ කැලතේවිද? එ්ක බලන්න ඉතින් කතාව කියවන්නම වෙනවා😌🥀

  • Twins between mafia love [ COMPLETED ]
    11.7K 2K 10

    දුගී සිත්වල වේදනාව වැටහුනු කොල්ලො සෙට් එකකට හම්බෙන නිවුන් කෙල්ලො දෙන්නෙක්.ආදරෙන් බැදෙන හිත් හතරක්......ආදරය මැදට පැමිණෙන නොසිතූ වෛරක්කාරයෙක් සමග ගලා යන twins between mafia love කතාවේ ඉරණම කෙසේ වෙනස් වේවිද?

    Terminée  
  • MR.CEO ☞ ||KSJ|| Complete ✅
    3.8K 722 32

    අහම්බෙන් හමු වු එක් සුවිශේෂී පුද්ගලයෙක්.......... ජීවිතය සැහැල්ලුවට දකින දගකාර තරුණියක්....... ඔවුන්ගේ ජීවිත කේසේ වෙනස් වේද.......... අවසානය සතුටු දායකද නැතිනම් කිසිකෙනෙක් නොසිතූ අවාසනාවන්ත අවසානයක්ද.................

    Terminée  
  • Bus [ TK]Short Story ✅
    24.7K 5.2K 19

    අහබු විදිහට ඉරනම් කාරයා හම්බ උන කතාවක්.................... #2 In 52.9 K of TAEKOOK My short story - 05 ♡ Taekook ♡ Top-Kook Bottom - Tae 2021 - 12 - 09 Society lgbt 🌈 ❌ Only fan fiction Imagination only By- 🐻

    Terminée  
  • EXCEPT THE CROWN 💫~PJM (Completed)
    19.1K 3.2K 23

    අතහැර දැමු වෘක ජිවිතයක්.... කිරුළ හැරදා පලායන්නෙක්.... අහඹු හමුවීමක් ..... ලොක දෙකක් අතර කරනා අරගලයක්....

    Terminée  
  • Love is the true // Taekook💜💜sinhala //
    5.5K 428 10

    ටේ : කුකී මේ අහන්නකො... කුකී : මගේ නම ජියොන් ජන්ග්කුක් .........මට ආයි ඔය කුකී කුකී ගාගෙන එන්න එපා......ටේ : කුකී......ඔයා හිතන දේ වැරදියි........කුකී : තමුසෙගෙන් වචනයක් වත් අහන්න ඕන නෑ කිම් ටේහ්‍යුන් මට......good bye .....