ඔහු
"වෙයි යින්ග්!" ඔහුගේ මුවෙහි නිතර රැඳුණු නාමය විය. නිරාත්‍රී නගරයේ ලුඅන්ශාන් කඳු අන්තයේදී වෙයි වූෂියෑන් ලන් වන්ග්ජිගේ හස්තය හැරදමා දිවියෙන් නික්ම ගිය මොහොතේ පටන් 'ඔහු' තම හුදකලා, වේදනාකාරී දිවිය ගත කළ අන්දම මෙහි ඇතැම් සිද්ධීන් මගින් මතු කර දක්වා ඇත. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙහිදී කතාව රචිත ය. මෙය 'Mo Dao Zu Shi'...