It Ends With Us (Sinhala Translation)
It Ends with Us යනු 2016 අගෝස්තු 2 වන දින Atria Books විසින් ප්‍රකාශයට පත් කරන ලද Colleen Hoover විසින් රචිත ආදර නවකතාවකි . හැඟම්බර වගේම සමහර අවස්තාවලදි ඉදිරියේදි සිදුවෙන්නේ කුමක්ද කියාවත් සිතාගත නොහැකි ආකාරයට කතුවරිය පොත රචනා කරලා තියෙනවා. මෙම ඉංග්‍රිසි කෘතියේ සිංහල පරිවර්තනය මා විසින් සිදුකරන ලද්දක් වන බවත්, අනවසර...
Mature