It Ends with Us යනු 2016 අගෝස්තු 2 වන දින Atria Books විසින් ප්රකාශයට පත් කරන ලද Colleen Hoover විසින් රචිත ආදර නවකතාවකි . හැඟම්බර වගේම සමහර අවස්තාවලදි ඉදිරියේදි සිදුවෙන්නේ කුමක්ද කියාවත් සිතාගත නොහැකි ආකාරයට කතුවරිය පොත රචනා කරලා තියෙනවා. මෙම ඉංග්රිසි කෘතියේ සිංහල පරිවර්තනය මා විසින් සිදුකරන ලද්දක් වන බවත්, අනවසරෙන් වෙනත් ස්ථානවල පල නොකිරිමට කාරුණික වන්න. @SuLeor ❤️