සිරගත කළ සිතුවිලි (𝑺𝒉𝒐𝒓𝒕 𝒑𝒐𝒆𝒎𝒔)
කිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........
කිසිදාක කිසිවෙකුට නොකියා සිතේ කොනක සිරගත කළ සිතුවිලි මෙසේ වදන්වලට පෙරළන්නෙමි........
කියන්න දේවල් හුඟයි මගෙ දෝණි.. ඒත්.. අප්පච්චිට දැන් හරි මහන්සියි... -අප්පච්චිගෙන් දෝණිට ලියුමක්-
" ඇයි අම්මේ ඔයාට තෙරෙන්නෙ නැත්තේ ඒ මනුස්සයා මට කරදර කරනවා කියලා " " ඇයි නන්ගී ඔයා කතා කරන්නෙ නැතුව ඉන්නෙ . කතා කරන්න කතා කරොත් තමා ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් ." " අම්මේ....සුදු නෝනාගේ ලස්සන. හැබැයි අදට වඩා ඊයේ තමා මන් ලස්සනටම දැක්කේ " " මන් හිතන්නෙ දුවට ඉස්කොලේ කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙන...