🚫 පොරොන්දුව 🚫 Complete
සසර පුරාවට ..... කඩ නොකළ පොරොන්දුවක්🥺❤
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
අතින්වත් අත නොඅල්ලා අපි කොහොම බැඳුනාද මන්දා අතහරින්නේම නෑ ඒ නිසා රිදි, රිදී සනහනා ආදරේ මැරි, මැරී ඉපදෙනා ජීවිතේ #Sinhala #BL #nonfiction Cover by @Armygirl920
කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.
ආදරය සුන්දරයි..වචනෙන් කියන්න බැරි තරම්.. 🌸 ආදරය ආත්මීයයි... සමහර බැඳීම් සංසාරිකයි... 🌸 ඉතින් අහමු ඔවුන්ගේ ආදරයේ කතාව 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 Warning !!!!! • BTS ships • boyxboy | boylove (bl) • SOPE • Top Yoongi | Bottom Hoseok • Namkook • Top JK | Bottom Namjoon • Historical AU • Mature Content • Mpreg...
ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......
'මාව මග අරින්න එපා. ඔයා නොදන්වා වුණාට මට ඔයාව ගොඩක් වටිනවා අයියේ.' 'නංගි! එක සැරයක් කිව්වහම අහන්න. අපිට බෑ මේ විදිහට ළං වෙන්න. මම කියන්නේ ඔයාගේ හොඳටමයි!' 2022 - 01 - 11 ?
ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly introverted chemistry teacher and a caring, lovely general manager. ||
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂
පළමූ ආදරයේන් වෙන් වී නාඳුනන කෙනෙකුගේ අසම්මතයේ විවාහයක් සිදු කර නැවත පළමූ ප්‍රෙමයේ අභිමුව රැඳෙන තරුනයෙකුගේ කතාවක්
Eden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතාව පටන් ගන්නේ මෙහෙමයි.... Sup' guys... This is my first Sinhala Book 📖...
දඟකාර සුළඟේ පැටලී ආදරය සොයා ගිය අහිංසක කුරුල්ලෙකු, තටු සිඳී පොළවට ඇද වැටුණු පසුවත් ආදරේ ලබයි....නොසිතූ තරම්.. නොසිතූ ලෙසින්
ස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual කොල්ලෙක් වීමත් සෙහස් gay උනත් versatile top කොල්ලෙක් වීමයි. ඉතින් රසවිඳින්න ආරාධනා කරනවා..😍❤🖤
✨️ ජියෝන් ජන්ග්කුක් වගේම, ජියෝන් ජිමින් එයාලගෙ අවුරුදු හතක පුංචි බටු ඇටේ එක්ක එයාලගෙ ලස්සන ජීවිතේ ගෙව්වෙ පුදුම තරම් සතුටකින්. ඒත්... එයාලගෙ අතීතෙට අයිති උනු කෙනෙක්, ආපහු එයාලගෙ වර්තමානෙට එන්න තීරණය කරොත්... ✨️
නොහිතපු විදිහට මට එයා ගැන අදරයක් දැනුනා. එක අසීමිත අදරයක්. ( මට විභාගෙ ඉවර වෙලා කොලෙක ලියවුන කට්ගවක් )
1941 - 1942 වැනි වර්ශයේ දෙවන ලෝක යුධ සමයෙහි සිටි සහෝදරයන් දෙදෙනෙකුගේ කතාංගයයි... අපි රඳළයන්ගේ රූකඩයන් වී ඇත්තෙමු . බල අරගලන්කෙරෙහි ඔවුන් , ඔවුන් අතෙහි ඇති නූල් මෙහෙයවනකම් අපහට නිහඩව බලා සිටීමට සිදුව ඇත. කුමක් කරන්නද ? චරිතය බාරගත්තනම් එය රැගීමටද දැන් සිදු වෙනු ඇත. -ජොන් ජන්ග්කුක් . A page from a soldier 's diary හි ද...
"හැමෝම හොයන්නෙ කිසිම අඩු පාඩුවක් නැති මිනිස්සුන්ව මිසක් අඩු පාඩු තියෙන මිනිස්සුන්ව නෙවෙයිනෙ." ~𝙹𝙹𝙺 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁𝚂 - 7 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 - ✓ 𝙹𝙸𝙺𝙾𝙾𝙺~♡ [only Fan Fiction]✓
"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓
------- add library ------- ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ When those who love us are close, that love is of no value to us .... But when that love leaves us, we crave that love .... It is a coincidence that after years of rejection, you lose the love you received and come back years later. But is the love that existed then...
VMinKook story -Top Taehyung -Top Jimin -Bottom Jungkook ~Jimin, who was the coolest boy in the university, was very talented and won everyone's hearts and continued his work... ~ Taehyung, who was the hottest boy in the university, was a very stubborn, arrogant, bad-boy who was caught in everyone's talk... W...
Hopes are just like leaves... They give life to the tree.. And Leave the tree after a whie.. But tree will never die.. Oneshot Short story