My Regency Dearest|taekook
ජන්කුක් කියන්නෙ අම්මා වගේම තාත්තත් අහිමි උන අන්තිමට එයා ගොඩක් ආදරෙ කරපු අත්තම්මත් ඇස් ඉස්සරහම නැතිවෙලා ගිය දුප්පත් වගේම අහිංසක කොල්ලෙක්~ එතකොට කිම් ටේහියුන් කියන්නෙ කොරියාවෙ ජනාධිපතිතුමාගෙ එකම සෙල්ලක්කාර පුතා, Tp tae Bottom kook Happy end~