කස්තුරි සුවඳ ✓
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි
ආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව
මේකත් සුපුරුදු පරිදි මම අරගෙන ආපු gay love story එකක්. පළවෙනි short story එක. ඉතින් කියවලා බලන්න 😍❤ අදහස් කමෙන්ට්ස් විදියට දාගෙන යන්න..😁
ස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual කොල්ලෙක් වීමත් සෙහස් gay උනත් versatile top කොල්ලෙක් වීමයි. ඉතින් රසවිඳින්න ආරාධනා කරනවා..😍❤🖤
ආදරය මරනය කැන්දගෙන ගියොත් ඔබත් මම වගේම මග බලන් ඉදිනවාද.. ආයිමත් ආදරය එනතුරු රැදෙනවාද...
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂
එයා ආදරේ දෝත පුදලා වෙන් කරලා තියෙන්නේ එයාටමයි. මට හරි ආසයි ඒකෙන් ඇබිත්තක් උදුරලා අරගෙන තුරුල් කරගන්න. ආදර ඇබිත්තක් හොඳටෝම ඇති.
වෙරළු මල් 🍁 අතුරු කතා වෙරළු මල් 🍁 මුද්‍රිත නවකතාවේ ප්‍රධාන පිරිමි චරිත පහෙන් දෙකක් වූ කිත්මගේ සහ මහීමගේ ජීවිතය හා සම්බන්ධ අතුරු කතා... ✍🏼 සකුනි හතරසිංහ #sinhala #shortstories #oneshot #sidestories #oneshotcollection #romance #loveandlife #truestorybased #nonfiction Start- 23.12.2023 End- 26.12.2023 (Episodes- 03)
කඳුකර මිටියාවතක සිනිඳු තණකොළ ගොල්ලක් උඩ උඹටයි මටයි තනි වෙන්නට තිබුනානම්... ක්ෂිතජයේ ඉර හැන්ගෙන තැඹිලි පාට හැන්දෑවක දෑත් පටලාගෙන උඹටයි මටයි මුහුදු වෙරළක ඇවිදින්නට තිබුනානම්... ඒ පාලම උඩදී ආයෙත් වරක් උඹටයි මටයි හමුවෙන්නට තිබුනානම්... මගේ හදවතේ උඹ වෙනුවෙන් දෝරෙ ගලන ආදරය ලෝකයට මානසික රෝගයක් නොවී හුදෙක් එක ආදරයක්ම විතරක් උ...