Shooting Star
+ කවදාවත් ඇත්ත නොවෙන මතකයන් එක්ක ජීවත් වෙන්න වෙන එක තමයි මනුස්සයෙක් විදියට මේ ලෝකෙ විඳින්න වෙන ලොකුම වේදනාව..... - එහෙනම් මම ඒවා සදහටම අමතක කරවලා දාන්නද??? + එපා!!!! හිතන්නවත් එපා!!!! - ඇයි ඒ???? + මොකද වේදනාවක් උනත් ඒ මතක වලට මම ආදරෙයි.... zhanyi fanfiction ❤💚 so guys hope you will enjoy my crazy fiction...!! 😉